speedometer එක high speed වලදී bounce වෙන්නෙ ඇයි?

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    speedometer එක high speed වලදී bounce වෙන්නෙ ඇයි?

    මා ගාව තියනව corolla 110 (manual/2000) කාර් එකක්, ඒක ළඟක ඉඳන් 70kmph වගේ පැනපුවාම speedometer එක bounce වෙනවා. :eek:
    පස් වෙනි ගියර් එකට දැම්මම තමයි කේස් එක වැඩි.
    මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ?

     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    බඩු පූසා .

    බඩු නම් කැ*

    පූසා නම් කිටියා

    කැ*කිටියා

    කිරිකැටියා

    .bump
     
    Last edited: