spider man නැවතත්

BLIchathu

Junior member
  • May 25, 2018
    39
    8
    8
    සුපිරි වීරයෙකු වන spider man 2021 නැවතත් රසිකයන් හමුවට පැමිණෙන බව මේ වන විට නිල වසයෙන් නිවේදන කර අවසන්..sony සහ මාවල් සමගම වෙන් වන බවට රාවයක් පැතිරුණත් එය මුසාවකි..බලන්න අ ගැන මේ video එකෙන්.. https://youtu.be/y_REQEx_v2Y