බැලුවාද ? බැලුවාද ?
මම නම් පළවෙනි session එකම බැලුවා. ඔෆිස් එකේ නිවාඩුවක් දාලම.
මම නම් පළවෙනි session එකම බැලුවා. ඔෆිස් එකේ නිවාඩුවක් දාලම.
අවුලක් නෑ. Tom Hollandගෙ කලින් Mcu මූවීස් 2ට වඩා හොඳයි.Balanna watinawada?
Andrew MJ ව බේරගන්න සීන් එක මරු.Baluwa dewani show eka. Hodai shape eke. Lagadi awa marvel movies walata wada nam hodai. Overall movie eka gaththama supirima na. Eth sira ma scenes tikak ehema thibba. Aye balanna puluwan.