Spine & shoulder එක scan කරගන්ට ඕනි. එකතැන ඉදගෙන ඉදලම කොන්ද ඇදයි වගේ දැනෙනවා. ටිකක් කැක්කුමකුත් එනවා. Asiri Hospital එකෙන් කරගන්ට බැලුවේ. කීයක් වගේ යයිද normally ? කොයි වගේ doctor කෙනෙක්ද channel කරන්ට ඕනි?