KM ekata wada hodai da ban..![]()







මේකයි මචං
දුකට සැපට ඕන දහිර වාට්ටුවක් අදින්න ජාතිබේද කුලබේද නැති ඕන විදියකට වෙනස්කරගන්න පුලුවන් KM එකට ඇටැක් කරන්න භාණ්ඩයක් ලොවෙත් නෑ
හැබැයි මේකේ ඩිසයින් එක පට්ට
මේ ඩිසයින් එකේ ස්කින් එකක් තියෙනවා KM ප්ලේයර් එකට
එක දාගත්තම ඉතින් සුපිරිම තමා
KM ප්ලේයර් ෆෝරම් එකේ බඩු තියෙනවා

Machan patta bande tama Splayer Eka Free ekak. Daala Balapalla kohomada wenasa kiyala.
http://www.splayer.org/index.en.html