Splash PRO EX පට්ට ප්ලෙයර් එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    KM ekata wada hodai da ban..:)

    Aniwa
    11.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    KM ekata wada hodai da ban..:)

    මේකයි මචං
    දුකට සැපට ඕන දහිර වාට්ටුවක් අදින්න ජාතිබේද කුලබේද නැති ඕන විදියකට වෙනස්කරගන්න පුලුවන් KM එකට ඇටැක් කරන්න භාණ්ඩයක් ලොවෙත් නෑ:love::love:

    හැබැයි මේකේ ඩිසයින් එක පට්ට:yes::D

    මේ ඩිසයින් එකේ ස්කින් එකක් තියෙනවා KM ප්ලේයර් එකට:yes:;)
    එක දාගත්තම ඉතින් සුපිරිම තමා;)
    KM ප්ලේයර් ෆෝරම් එකේ බඩු තියෙනවා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේකයි මචං
    දුකට සැපට ඕන දහිර වාට්ටුවක් අදින්න ජාතිබේද කුලබේද නැති ඕන විදියකට වෙනස්කරගන්න පුලුවන් KM එකට ඇටැක් කරන්න භාණ්ඩයක් ලොවෙත් නෑ:love::love:

    හැබැයි මේකේ ඩිසයින් එක පට්ට:yes::D

    මේ ඩිසයින් එකේ ස්කින් එකක් තියෙනවා KM ප්ලේයර් එකට:yes:;)
    එක දාගත්තම ඉතින් සුපිරිම තමා;)
    KM ප්ලේයර් ෆෝරම් එකේ බඩු තියෙනවා

    matath KM eka wage hoda ekak thama set wune na..;)