Splash PRO EX

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    කොලිටියටම ෆිල්ම් බලන්න මෙන්න මැක්සා Media player එකක්.

    dbFsaW9.png



    ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම Media Player එකක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න Player එකක්. නම තමයි Splash PRO EX. හොද කොලිටි එකට ෆිල්ම් බලන්න පුලුවන් සුපිරිම බාන්ඩයක් තමා. BluraY , HD Videos බලන්න නම් පට්ට. අනෙක් Media Player එකක් එක්ක බලද්දි මේකේ රූප වල පැහැදිලි ගතිය නම් වැඩියි. සම්මත Video Format ඔක්කොටම සහය දක්වනවා. ඔයා සිංහල උපසිරැසි එකක් ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Player එක සහය දක්වන්නේ TXT, SUB, SRT, SSA යන උපසිරැසි ගොනු වලට විතරයි. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි $ 24 ක් වෙනවා. ඒත් පහත් ලින්ක් එකෙන් PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. මේකේ පොඩි අවුලක් තියනවා Serial Number එක දීලා Activate කරාම " Splash PRO EX Your Serial Number is Blacklisted " කියලා Error එකක් එනවා. ඒක පොඩි වැඩක් කරලා අපිට මග ඇරගන්න පුලුවන්. කියලා තියන වැඩේ කරන්න 100 % ක් වැඩ කරනවා.


    eksHwTq.gif


    මෙන්න මේකේ තියන වැඩකෑලි ටික.

    7D7bOvW.png


    හරි මෙතනින් Splash PRO EX Media Player එක මෙතනින් බාගන්න.



    eksHwTq.gif


    OPERATING SYSTEM
    Windows® XP(SP3), Windows Vista®, Windows 7, Windows 8
    RAM MEMORY :- 1024MB (1GB)

    eksHwTq.gif


    y1ehRoM.jpg


    මෙහෙමයි Splash PRO EX Media Player එක Register කරගන්නේ.

    Player එක Install කරලා Open කරගෙන Player එකේ Right Click කරලා " About " ක්ලික් කරන්න. දැන් Activate tab එක ක්ලික් කරලා දිලා තියන Serial Numbers බාවිතා කරලා Register කරගන්න.

    eksHwTq.gif


    " Splash PRO EX Your Serial Number is Blacklisted " කියන Error එක ආවොත් මෙහෙම කරන්න.

    DfGT9va.png


    *> " C:\Users\<user>\AppData\Local\Mirillis" පාත් එකට යන්න
    *> "ico_update.png" කියන එක Delete කරන්න.

    *> දැන් Note Pad එකක් අරගෙන ඒක "ico_update.png" කියලා Rename කරගෙන .png එකෙන් සේව් කරන්න. [open notepad & blank save as "ico_update.png" ]

    *> ඒ හදාගත්තු "ico_update.png" එක මත Right click කරලා Properties ගිහින් "read only" දීලා OK කරන්න.

    *> දැන් Splash PRO EX Player Open කරගෙන Right click >> Setting >> General >> Check For Update කියන එක Uncheck කරන්න.

    adiD0hL.png


    eksHwTq.gif


    Splash PRO EX මෙන්න Screen Shot.

    mIERc4q.png


    qKTHcqx.png


    BBHD6Dj.png


    IBONQek.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bp
    mata Microsoft office .package ekaeyi..
    Windows 8.1 wala crck ekk
    link ekk danna ko..pm ekk
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    oke side by side 3d pena video eakka side byside nathi karanne komada km eke nam puluwan
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    ico_update.png කියන ෆයිල් එක පේන්ට් වලින් ඕපන් කරලා මොනවා හරි ඕකෙ අදින්න, පස්සේ එක සේව් කරන්න... වැඩේ ගොඩ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ico_update.png කියන ෆයිල් එක පේන්ට් වලින් ඕපන් කරලා මොනවා හරි ඕකෙ අදින්න, පස්සේ එක සේව් කරන්න... වැඩේ ගොඩ..
    PC EKE ONEMA PNG FILE EKK HOYALA OYA NAMA DALA REPLACE KARANNA