එලකිරි එකේ ඉන්න අපේ වැඩ්ඩන්ගෙන් මට දැන ගන්න ඕන අපි වෙබ් එක බ්‍රව්‍රස් කරද්දි එකපාරට ඔය එක එක ඇඩ් තියෙන වින්ඩෝ ඕපන් වෙනවනේ අන්න ඒ වගේ එකක් හදන්නේ කොහොමද කියල.
මට අවශ්‍ය වෙබ් අඩවියක් නරඔන කෙනෙකුට ඒ වෙබ් එක වෛරස් සහිත වෙබ් එකක් කියල ඇනිමේෂන් වෙන වින්ඩෝ එකක් වගේ එකකින් ඒ කෙනාට අනතුරු ඇගවීමක් කරන්න. මේ මට ප්‍රසන්ටේෂන් එකකට දාගන්න පුලුවන් විදියට තමයි හදාගන්න ඕන.