SPMC අය බෙහෙත් පෙති හදන්නෙ

AnuradhaRa

Well-known member
  • glocopage ganin ko merk eke packet ekama 600rs da koheda
    ඔව් මචං
    මෙච්චර කාලයක් බිව්වෙ USV ඒක මේ ටිකේ නෑ
    තව Melmet කියල එකකුත් තියෙනව. ඩොක්ටර් ලියල තියෙන්නෙත් ඒක
    මට හිතා ගන්න බැරි Gvia එකේද අවුල කියල
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,765
    1
    15,172
    113
    මොංගල්ද යකෝ තොට ඇත්තටම? නිකං හිතුමනාපෙට මෙත්ෆොමිනුයි සිටග්ලියි ගහන්න. පිස්සු වැඩ නොකර හිටපං. ඔකෙන් තොගේ එන්⁣ඩොක්‍රයින් සිස්ටම් එකම අවුල් යනවා.
    ඔය මුගේ ආතල් බං. Panic වෙන්න එපා 🤣
     
    • Like
    Reactions: Any.key