SPMC අය බෙහෙත් පෙති හදන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    වෙන රටකින් කම්පවුන්ඩ් එක ගෙනල්ල ප්‍රෙස් කරලද :confused:

    මං දන්නෑ මචං මෙදාසැරේ ගත්තෙ SPMC Metformin 500 සහ Gvia 50
    මට තේරෙනව සීනි බහින්නෙ නෑ කියල වෙනද බීපුව තරං

    Metformin වලද අවුල Gvia වලද අවුල
    Gvia හොඳ බ්‍රෑන්ඩ් එකක් හැබැයි SPC එකෙන් අඩු ගාණකට දෙනව
    කලින් බිව්වෙ Sitagliptin (Theon) එකට හොඳට සීනි බහිනව, ගාණ තවත් අඩුයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama

    ම⁣චං උබට ඉන්සියුලින් රෙසිස්ටන්සුත් තියනවාද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    උබට DM කියලා ඩයග්නෝස් කරලාද තියෙන්නේ?
    Glucometer එකේ High කියල වැටෙන්න ගත්තනෙ
    මං දැං අම්මගෙ බේත් බොනව :lol: මට වයස 23 වගේ ඉඳං ප්‍රෙශර් එකත් තියෙනව
    මෙට්ෆොමින් විතරක් බොනවට වඩා sitagliptin එක්ක බොද්දි හොඳට සීනි බැහැල ඇඟට සනීපයක් දැනෙනව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    Glucometer එකේ High කියල වැටෙන්න ගත්තනෙ
    මං දැං අම්මගෙ බේත් බොනව :lol: මට වයස 23 වගේ ඉඳං ප්‍රෙශර් එකත් තියෙනව
    මෙට්ෆොමින් විතරක් බොනවට වඩා sitagliptin එක්ක බොද්දි හොඳට සීනි බැහැල ඇඟට සනීපයක් දැනෙනව
    මොංගල්ද යකෝ තොට ඇත්තටම? නිකං හිතුමනාපෙට මෙත්ෆොමිනුයි සිටග්ලියි ගහන්න. පිස්සු වැඩ නොකර හිටපං. ඔකෙන් තොගේ එන්⁣ඩොක්‍රයින් සිස්ටම් එකම අවුල් යනවා.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Glucometer එකේ High කියල වැටෙන්න ගත්තනෙ
    මං දැං අම්මගෙ බේත් බොනව :lol: මට වයස 23 වගේ ඉඳං ප්‍රෙශර් එකත් තියෙනව
    මෙට්ෆොමින් විතරක් බොනවට වඩා sitagliptin එක්ක බොද්දි හොඳට සීනි බැහැල ඇඟට සනීපයක් දැනෙනව
    umbe nam kidney gihin ethi.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    මොංගල්ද යකෝ තොට ඇත්තටම? නිකං හිතුමනාපෙට මෙත්ෆොමිනුයි සිටග්ලියි ගහන්න. පිස්සු වැඩ නොකර හිටපං. ඔකෙන් තොගේ එන්⁣ඩොක්‍රයින් සිස්ටම් එකම අවුල් යනවා.
    ඉතිං මං මොකද කරන්නෙ?
    ඩොක්ටර් ගාවට දවසක් ගියා, මොනාද කරන්නෙ කියල ඇහුව, මං කිව්ව මොකුත් කරන්නෙ නෑ කියල
    ලැජ්ජ නැද්ද කියල ඇහුව. මට බෑ ඕකුන් ගාවට යන්න
    මැරිල යනවනං මැරිල ගියාවෙ. මං අම්මල ඉන්නකං විතරයි ඉන්නෙ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    ------ Post added on Oct 18, 2021 at 2:34 PM
    අහපව් හිගා කෑවේ නැද්ද බ්‍රෝ 😌😌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ඉතිං මං මොකද කරන්නෙ?
    ඩොක්ටර් ගාවට දවසක් ගියා, මොනාද කරන්නෙ කියල ඇහුව, මං කිව්ව මොකුත් කරන්නෙ නෑ කියල
    ලැජ්ජ නැද්ද කියල ඇහුව. මට බෑ ඕකුන් ගාවට යන්න
    මැරිල යනවනං මැරිල ගියාවෙ. මං අම්මල ඉන්නකං විතරයි ඉන්නෙ

    උබ සිරාද ට්‍රොල් ද කියලා දැනගන්නැතුව උපදෙස් දෙන්නත් බැ බං. නැත්තම් කියනවා. සොරිටු සේ
     
    • Like
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    අහපව් හිගා කෑවේ නැද්ද බ්‍රෝ 😌😌
    බලපං හිඟා කන්න තරං මම මානසිකව කොච්චර වැටිලද කියල
    කටක් ඇරල උඹලට පුලුවන් හිඟාකන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    Glucometer එකේ High කියල වැටෙන්න ගත්තනෙ
    මං දැං අම්මගෙ බේත් බොනව :lol:
    ඉතිං සාමාන්‍ය මනුස්සයෙක් වගේ fasting, exercise වගේ දෙයක් ට්‍රයි කරහන්කො බෙහෙත් ගිලින්න කලින්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    ඉතිං සාමාන්‍ය මනුස්සයෙක් වගේ fasting, exercise වගේ දෙයක් ට්‍රයි කරහන්කො බෙහෙත් ගිලින්න කලින්
    මං ජීවත් වෙන්නෙ අවුරුදු 50යි
    අම්මලාව බලාගන්න හිටියම ඇති...
     
    • Haha
    Reactions: Zeuz

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    වෙන රටකින් කම්පවුන්ඩ් එක ගෙනල්ල ප්‍රෙස් කරලද :confused:

    මං දන්නෑ මචං මෙදාසැරේ ගත්තෙ SPMC Metformin 500 සහ Gvia 50
    මට තේරෙනව සීනි බහින්නෙ නෑ කියල වෙනද බීපුව තරං

    Metformin වලද අවුල Gvia වලද අවුල
    Gvia හොඳ බ්‍රෑන්ඩ් එකක් හැබැයි SPC එකෙන් අඩු ගාණකට දෙනව
    කලින් බිව්වෙ Sitagliptin (Theon) එකට හොඳට සීනි බහිනව, ගාණ තවත් අඩුයි
    uba Metformin ganwada macng?
     
    • Like
    Reactions: AnuradhaRa