උඩින් තියන දෙක (2307011403, 2307011406) එකම ටික තියෙන්නෙ. පාට විතරයි වෙනස්.
SPN කියන එක අදහස් වෙනව, ඒ කියන්නෙ ඇතුලෙ රේඛා වලින් SPN එක තියනවා.
MABHEERA කියන එකත් නැත්තෙම නෑ.
යට තියන එකෙත් (2307011922) SPN කියන අදහස තියනවා.
------------------------------------------------------------------
පසුව ලියමි...
දෙකේම තව තව අදහස් ටිකක් තියනවා, පොඩ්ඩක් හිතල, හොයල බලන්න.
හොයල බලල තේරුනේ නැත්නම් අහන්න කියන්නම්...