අපිට මචං හැමවෙලේම මොනවා හරි දෙයක් හිතෙනවනෙ. ඉතින් ඒ හිතෙන දේ ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නෙ කියන එක ගැන හිතහන්. ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. දැන් ඔය මම උඩින්ම කියලා තියෙන " අපිට මචං හැමවෙලේම මොනවා හරි දෙයක් හිතෙනවනෙ " කියන වාක්‍ය ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නෙ කියලා හිතන්න ඕනේ. දන්නෙ නැත්තන් Google translate හරි දාලා බලනවා. වරදින්න පුලුවන්. ඒත් අතාරින්න හොද නෑ. හැමවෙලේම English conversations අහන්න ඕනෙ. එතකොට තමයි පාවිච්චිය ගැන අවබෝධයක් එන්නෙ. මේ දේ ටිකක් අවධානයෙන් කරන්න ඕනේ.ඉංග්‍රීසියෙන් හිතන විදිය උදාහරණයකින් කියපංකෝ
Man nan asa kellek ge as deka diha balan katha karanna. Ehema barida me course eke?උන් සතියට දවස් 3-4ක් zoom වලින් පොඩිපොඩි group හදලා දවසට එක topic එකක් දීලා ඒක කතාකරන හැටි කියලා දීලා කට්ටියට අනිත් අය එක්ක කතා කරන්න කියනවා.
start එකක් විදියට හොඳ වැඩක් , zoom වලින් මුණ පෙන්නන්නේ නැතුව කතාකරන්න පුළුවන් නිසා ලැජ්ජාවක් නෑනේ වැරදුනා කියලත්.
recommeded. or try poojitha vijesinghe's language centerසක්විති රණසිංහගේ online English පන්ති තියෙනවා 5000/= අවුරුද්දටම. එකට සෙට් වෙයන්.
උන් සතියට දවස් 3-4ක් zoom වලින් පොඩිපොඩි group හදලා දවසට එක topic එකක් දීලා ඒක කතාකරන හැටි කියලා දීලා කට්ටියට අනිත් අය එක්ක කතා කරන්න කියනවා.
start එකක් විදියට හොඳ වැඩක් , zoom වලින් මුණ පෙන්නන්නේ නැතුව කතාකරන්න පුළුවන් නිසා ලැජ්ජාවක් නෑනේ වැරදුනා කියලත්.
කට පුරුදු නැති කම නේ ඔය බන්. ඕක මොකෙක් හරි අල්ලන් කතා කරපං. නැත්නම් මේ වගේ story එකක් බලලා ඒවා උබට repeat කරන්න පුලුවන් ද බලපං සද්දෙන් උන් වගේ. එතකොට කට හුරු වෙන්ව. අනික සින්දු .
මේක හොද චැනල් එක.
කට පුරුදු නැති කම නේ ඔය බන්. ඕක මොකෙක් හරි අල්ලන් කතා කරපං. නැත්නම් මේ වගේ story එකක් බලලා ඒවා උබට repeat කරන්න පුලුවන් ද බලපං සද්දෙන් උන් වගේ. එතකොට කට හුරු වෙන්ව. අනික සින්දු .
මේක හොද චැනල් එක.
https://www.youtube.com/c/LearnEnglishwithEra/videosEnglish පුලුවන් උනාට කතා කරද්දි හිර වෙනවා. ඒක හදාගන්න පුලුවන් විදි තීනවද ?![]()