Spoken English හදාගන්න ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Average knowledge එකක් තියනවා.
    Client කෙනෙක් එක්ක කෝල් කරනවා පොර Australia. ඒත් මට තවම confident ඇතුව පොර එක්ක කතා කරන්න අමාරුයි. Business English ද focus කරන්න ඕනෙ. සහ cv එකකට දානකොට වටිනාකමක් තියන part time qualification එකක් කරන්න හොඳම තැන මොකක්ද?
     
    • Like
    Reactions: KrishanL89

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Weekend නම් අවුලක් නෑ. මොනවද තියන හොඳ කෝසස්?
    Anna othana thama aula tiyenne . 😐

    සතියෙන් දෙකෙන් හරියට කතා කරන්න පුලුළුන් වෙනවා වගේ Advertise කරන උන් ගාවට නම් යන්න එපා.
     
    • Love
    Reactions: KSPathirana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    Use chat GPT. අහපන් අහන්න ඕනේ හැම දේම step by step දෙයි කතාකරන්න ඕනේ විදිහ.

    Royas English
    Sampath kaluarachchi
    Sakvithi මුන් තමා ලංකාවේ youtube බලන set එක.

    POC English මු නම් Italy ද කොහෙද. මුත් නියමෙටම උගන්නනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Anna othana thama aula tiyenne . 😐

    සතියෙන් දෙකෙන් හරියට කතා කරන්න පුලුළුන් වෙනවා වගේ Advertise කරන උන් ගාවට නම් යන්න එපා.
    ඉක්මන් කොටයිනෙ මචන් කොහොමත්.