මචන්ලා උඹලා ඉංග්‍රීසි කතා කරන්න පන්ති ගිහින් ඇති නේද? එහෙම ගියපු කෙනෙක් කියනවද කොළඹ,මහරගම,පිළියන්දල,නුගේගොඩ,කොට්ටාව area එකේ තියෙන හොඳ කතා කරන්න ඉගෙනගන්න පුළුවන් ඉංග්‍රීසි පන්තියක්? උඹලා ගිහින් සාර්ථක උන තැනක්?
ස්තුතියි
ස්තුතියි





ටුවිස්ටඩ්ගෙ ගෙදර පලයං![]()
ගිහිං සතියක් වගේ නැවතිලා ඉඳපං ඊට පස්සෙ උඹ කතා කරන ඉන්ග්‍රීසි සුද්දන්ටවත් තේරෙන්නෑ![]()
දැන් රිදිල දූවගෙන එයි බම්ප්![]()
![]()


ටුවිස්ටඩ්ගෙ ගෙදර පලයං![]()
ගිහිං සතියක් වගේ නැවතිලා ඉඳපං ඊට පස්සෙ උඹ කතා කරන ඉන්ග්‍රීසි සුද්දන්ටවත් තේරෙන්නෑ![]()
දැන් රිදිල දූවගෙන එයි බම්ප්![]()
![]()



Me pot eka kohomada.. looks good
https://www.facebook.com/winner.lk

Mama gihin nam naa but me pora ok kiyala ahala thiyenawa
ara raja kaduwa program eka kare
panipitiye thiyenne clz
rodney fraser
![]()

පෝරිසාදයා;18552733 said:Institute of English-Maharagama
Dr.Kithsiri Jayasekara
වැරැද්ද මගේ ඉතින්. පන්තිනම් ගියා..![]()
ඒත් අනේ මන්ද බං...

Self study !! bro.
Self study bro.

Self-Study නම් මලාට වෙන්නේ නෑ බන්. spoken එහෙම කරන්න බෑනේ![]()