Spoken English හොඳ තැනක්?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා උඹලා ඉංග්‍රීසි කතා කරන්න පන්ති ගිහින් ඇති නේද? එහෙම ගියපු කෙනෙක් කියනවද කොළඹ,මහරගම,පිළියන්දල,නුගේගොඩ,කොට්ටාව area එකේ තියෙන හොඳ කතා කරන්න ඉගෙනගන්න පුළුවන් ඉංග්‍රීසි පන්තියක්? උඹලා ගිහින් සාර්ථක උන තැනක්?

    ස්තුතියි :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටුවිස්ටඩ්ගෙ ගෙදර පලයං :D :D
    ගිහිං සතියක් වගේ නැවතිලා ඉඳපං ඊට පස්සෙ උඹ කතා කරන ඉන්ග්‍රීසි සුද්දන්ටවත් තේරෙන්නෑ :baffled: :baffled:
    දැන් රිදිල දූවගෙන එයි බම්ප් :sorry: :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ටුවිස්ටඩ්ගෙ ගෙදර පලයං :D :D
    ගිහිං සතියක් වගේ නැවතිලා ඉඳපං ඊට පස්සෙ උඹ කතා කරන ඉන්ග්‍රීසි සුද්දන්ටවත් තේරෙන්නෑ :baffled: :baffled:
    දැන් රිදිල දූවගෙන එයි බම්ප් :sorry: :sorry:

    :lol::lol:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    ටුවිස්ටඩ්ගෙ ගෙදර පලයං :D :D
    ගිහිං සතියක් වගේ නැවතිලා ඉඳපං ඊට පස්සෙ උඹ කතා කරන ඉන්ග්‍රීසි සුද්දන්ටවත් තේරෙන්නෑ :baffled: :baffled:
    දැන් රිදිල දූවගෙන එයි බම්ප් :sorry: :sorry:
    :lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Mama gihin nam naa but me pora ok kiyala ahala thiyenawa :yes:
    ara raja kaduwa program eka kare :P

    panipitiye thiyenne clz
    rodney fraser

    hqdefault.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Me pot eka kohomada.. looks good
    https://www.facebook.com/winner.lk

    මට ඕක දැක්කම අර සක්විති රණසිංහ ව මතක් වෙන්නේ බන් :oo:

    Mama gihin nam naa but me pora ok kiyala ahala thiyenawa :yes:
    ara raja kaduwa program eka kare :P

    panipitiye thiyenne clz
    rodney fraser

    hqdefault.jpg

    අඩේ උඹ හරියට විස්තර දන්නවා නම් PM එකක් දාපන්කෝ :love:

    පෝරිසාදයා;18552733 said:
    Institute of English-Maharagama
    Dr.Kithsiri Jayasekara

    6 වසරේ ඉඳන් 12 වෙනකන් ඕකට ගියා බන්. කිසිම upgrade එකක් නෑ. :( වැරැද්ද මගේ ඉතින්.

    පන්තිනම් ගියා..:sorry:
    ඒත් අනේ මන්ද බං...:confused:

    මටත් ඒකම තමයි බන් අවුල :confused:

    Self study !! bro.

    Self study bro.

    Self-Study නම් මලාට වෙන්නේ නෑ බන්. spoken එහෙම කරන්න බෑනේ :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Self-Study නම් මලාට වෙන්නේ නෑ බන්. spoken එහෙම කරන්න බෑනේ :eek:

    mama igena gaththe mulinma gotha gagaha....tamil buwek(sinhala poddak wath bari) ekka kathakarala....

    ---------------------------------------------------------------------------

    eda mata labuna guts eka nisa dan mama dan wena ratawal wala ayath ekka business deal unath kathakaranawa...

    class gihin english igena ganna ba ban.....

    -----------------------------------------------------------------------

    kath ekka hari gotha gagaha hari purudu weyan....

    -----------------------------------------------------------------------

    english tv series walin word set catch-up karapan