මචන්ලා මම ඉන්නෙ කලුතර . ඔයාල දන්න හොද English course මොනව හරි දන්නවද ? මට ඉක්මනට හොදට Spoken English ඉගෙන ගන්න ඔන මුල ඉන්දන් කරන එකක්.. හොද courses දන්නවනම් කියනවද කට්ටිය කරපු.. ගාන ප්‍රශ්නයක් නෑ. මට ඔන හොදට spoken English ඉගෙන ගන්න.
සුපිරියටම ඉගෙන ගන්න ඕනා
සුපිරියටම ඉගෙන ගන්න ඕනා
Last edited:

& self studying
