මචාන්ස්!
නිකන් ඉන්න වෙලාවට කරන්න වැඩක් පටන්ගත්ත.. දන්න දේවල් ටිකක් youtube එකේ දාන්න. Spoken English ඉගෙනගන්න අවශ්‍ය අයට සිංහලෙන් support එකක්. Time තිබුනොත් බලල ගුණ දොස් කියන්න.
මුදල් ඉපයීම මූලිකපරමාර්ථයක් නොවේ...