Spoken English Lesson Series සිංහලෙන්

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචාන්ස්!
    නිකන් ඉන්න වෙලාවට කරන්න වැඩක් පටන්ගත්ත.. දන්න දේවල් ටිකක් youtube එකේ දාන්න. Spoken English ඉගෙනගන්න අවශ්‍ය අයට සිංහලෙන් support එකක්. Time තිබුනොත් බලල ගුණ දොස් කියන්න. :cool:
    මුදල් ඉපයීම මූලිකපරමාර්ථයක් නොවේ...

     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    first lesson eke


    Your clothe are in the cupboard.


    clothe eka cloths wenna ona...clothe (to dress) kiyanne verb ekak.