මෙන්න මේකයි කතන්දරේ...
මං අහල පහල කොල්ලො කෙල්ලො දෙතුන් දෙනෙක්ට English (Spoken)උගන්නනවා..
Grammar නම් අව්ලක් නෑ ගොඩක් දුරට සාර්ථකව කරලා තියෙන්නෙ.. එත් Spoken side එක ගොඩ දාන්න අමාරුයි මෙ set එකේ..
මුන්ට කතාකරන්න train කරන්න tips & tricks ටිකක් දියන්කො..
මොනවහරි resources තියනවන්ම් link එහෙමත් දාහන්...
මටත් advice ටිකක් දීපන්කො teach කරන විදිහ ගැන tips & tricks එක්ක

1st මෙයාලගේ vocab එක මදි
2nd Daily practice කරන්නෙ නෑ (ජොබ් කරන උන්ට time නෑ.. අනිත් උනුත් උදේ වරුවෙ courses පස්සෙන් ගිහින් හවස ගෙදර එද්දි full tired නෙ)