Spoken English

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Spoken English

Spoken%20English%20Banner.jpg




අද ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ English කෑලි දාල පොෂ් වගේ කතා කලාට සම්පුර්නයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම හිර වෙනවා. වරක් ආර්පිකෝ එකේදී ජැන්ඩියට හැඳ පැළඳ ගත් කෙල්ලෝ දෙන්නෙක් කඩ්ඩෙන් බාගයයි සිංහල බාගයයි කතා කරනවා. ඒගොල්ලන්ට පිටිපස්සේ ඉඳපු සුද්දෙක් බඩු ගන්න ගියාම කැෂියර් කෙල්ලට කඩ්ඩ බැහැ. ආර්පිකෝ එකේ ක්‍රෙඩිට් කාර්ඩ් මැෂිම වැඩ කරන්නේ නැහැ. කැෂියර් කෙල්ල කියනවා තව ටික වෙලාවක් යයි හදන්න කියලා. සුද්දගේ හිතේ කාර්ඩ් එක ඩික්ලයින් කියල කියනවා කියලා. සුද්ද කියනවා මගේ කාර්ඩ් එක ඩික්ලයින් වෙන්න් හේතුවක් නැහැ කියලා. අණ්ඩර දෙමල ජාලයයි. සුද්ද සපෝර්ට් එක ඉල්ලුව කඩ්ඩ බාගයයි සිංහල භාගයි කතා කරපු කෙල්ලන්ගෙන්. උන්ටත් කඩ්ඩ හසුරුවන්න බැහැ. ඉතින් මම වීරයා වගේ බැහැල සුද්දට පැහැදිලි කරා. ( පඩ ෂෝ ඔෆ් නම් නොවෙයි ) අර කෙල්ලෝ දෙන්න ලජ්ජාවෙන් ඇබරෙනවා.

ඇත්තටම ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරණයක් නොවුනත් හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් අපේ ජිවිතයේ දිගු දුර ගමනක් යාමට ඉතා අපහසු වෙනවා.

උබල වෙනුවෙන්ම මේ දේ හොයලා ගෙනාවේ. මේකේ DVD 3 ක අන්තර්ගතයක්. Data වලට පොඩ්ඩක් වියදම් කරලා හරි මේක Download කරගනිල්ලා. අනාගතයට හොඳ ආයෝජනයක්.


Top Notch TV Full Pack 3 DVDs
Link download DVD 01 ➨https://goo.gl/GVh9u6
Link download DVD 02➨https://goo.gl/Z0Gyuq
Link download DVD 03➨https://goo.gl/Vb99t0



1. Top Notch TV Fundamentals Video Guide
The “Top Notch TV Video Course” can be used in a number of ways:
* As a complete video-based listening/speaking course that teaches key vocabulary, grammar, and social language
* As a video-plus-workbook supplement to accompany the “Top Notch” textbook series
* As a video-plus-workbook complement to any low-beginning to intermediate-level English language course
* As a self-study or distance-learning video-plus-workbook program

2.Top Notch 1 DVD
Top Notch TV 1 is a hilarious TV-style situation comedy that reintroduces language from each unit from the Top Notch series. This video program also includes unrehearsed interviews and Top Notch Pop karaoke.
Key Features
* An irresistible video program brings authenticity and fun into the classroom
* Packed with free Activity Worksheets and teaching notes
* Run time: 82 minutes

3.Top Notch TV 2 Video Course
Top Notch TV 2 is a hilarious TV-style situation comedy that reintroduces language from each unit from the Top Notch series. This video program also includes unrehearsed interviews and Top Notch Pop karaoke.
Key Features
* An irresistible video program brings authenticity and fun into the classroom
* Packed with free Activity Worksheets and teaching notes
* Run time: 89 minutes






 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    E unata Uba English katha Karaddi Gode Kiyala Penawa bamm, Ape Walatara Aiya Wage Posh na ube
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ

    අද ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ English කෑලි දාල පොෂ් වගේ කතා කලාට සම්පුර්නයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම හිර වෙනවා. වරක් ආර්පිකෝ එකේදී ජැන්ඩියට හැඳ පැළඳ ගත් කෙල්ලෝ දෙන්නෙක් කඩ්ඩෙන් බාගයයි සිංහල බාගයයි කතා කරනවා. ඒගොල්ලන්ට පිටිපස්සේ ඉඳපු සුද්දෙක් බඩු ගන්න ගියාම කැෂියර් කෙල්ලට කඩ්ඩ බැහැ. ආර්පිකෝ එකේ ක්‍රෙඩිට් කාර්ඩ් මැෂිම වැඩ කරන්නේ නැහැ. කැෂියර් කෙල්ල කියනවා තව ටික වෙලාවක් යයි හදන්න කියලා. සුද්දගේ හිතේ කාර්ඩ් එක ඩික්ලයින් කියල කියනවා කියලා. සුද්ද කියනවා මගේ කාර්ඩ් එක ඩික්ලයින් වෙන්න් හේතුවක් නැහැ කියලා. අණ්ඩර දෙමල ජාලයයි. සුද්ද සපෝර්ට් එක ඉල්ලුව කඩ්ඩ බාගයයි සිංහල භාගයි කතා කරපු කෙල්ලන්ගෙන්. උන්ටත් කඩ්ඩ හසුරුවන්න බැහැ. ඉතින් මම වීරයා වගේ බැහැල සුද්දට පැහැදිලි කරා. ( පාඩ ෂෝ ඔෆ් නම් නොවෙයි ) අර කෙල්ලෝ දෙන්න ලජ්ජාවෙන් ඇබරෙනවා.

    Apoi ow uba nam kawadaawath පාඩ ෂෝ ඔෆ් neweine ithin :lol::lol::lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    මේ ඔක්කොටම මුල අර ෆුත්තිගේ පුතා බණ්ඩාරනායක කැ%යා සිංහල රාජ්‍ය භාශාව කරපු එකනේ. හෙන ගැහපිය උගේ හත්මුතු පරම්පරාවටම