Thanks for sharing bro
delmar Well-known member Oct 29, 2007 27,267 3,856 113 හැමතැනම Aug 5, 2018 #61 Thanks for sharing bro
Tramadol Well-known member Jul 20, 2014 13,020 7,317 113 Kotahena Sep 11, 2018 #65 කරෝල business කරන උඹ ට මොන English ද බං
chaturanga836 Well-known member Aug 12, 2015 3,355 1,309 113 Malabe Sep 20, 2018 #68 ඔය කේස් එක මටත් තියෙනවා. පොඩි චැට් එකකදි. ඩිස්කෂන් එකකදි ඕකේ. ඒත් කතන්දර වගේ දිගට කියවන්න ගියොත් ඇන ගන්නවා.
ඔය කේස් එක මටත් තියෙනවා. පොඩි චැට් එකකදි. ඩිස්කෂන් එකකදි ඕකේ. ඒත් කතන්දර වගේ දිගට කියවන්න ගියොත් ඇන ගන්නවා.
knucklesbit Member Aug 10, 2018 70 2 0 Knuckles# Oct 29, 2018 #71 jamiezue said: අපි ඉන්ග්‍රීසි (ස්පෝකන්) භාවිත කරනවා අඩුයි. ඉතින් ඉන්ග්‍රීසි කතාකරන්නැතිව ඒක හදාගන්න අමාරුයි.. මොකද කියන්නේ කට්ටිය ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදුවෙන්න තැනක් හදාගමුද ඔන්ලයින්...මම හොස්ට් කරන්නම් Click to expand... patta adahasa
jamiezue said: අපි ඉන්ග්‍රීසි (ස්පෝකන්) භාවිත කරනවා අඩුයි. ඉතින් ඉන්ග්‍රීසි කතාකරන්නැතිව ඒක හදාගන්න අමාරුයි.. මොකද කියන්නේ කට්ටිය ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදුවෙන්න තැනක් හදාගමුද ඔන්ලයින්...මම හොස්ට් කරන්නම් Click to expand... patta adahasa