Spoken English

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    meke ban 1st file eka download wuna,sencond & third files download karaddi error ekak awith nathara wenawa ne ban.sencond zip eka man 2 download kara.98% awith download limit kiyala error eka awith nathara wenawa ne ban.apahu mona karath hariyanne na.mokada ban mekata karannea?mage 10GB withara data nikan ahaka giya :(
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,193
    912
    113
    අපි ඉන්ග්‍රීසි (ස්පෝකන්) භාවිත කරනවා අඩුයි. ඉතින් ඉන්ග්‍රීසි කතාකරන්නැතිව ඒක හදාගන්න අමාරුයි.. මොකද කියන්නේ කට්ටිය ඉන්ග්‍රීසි කතාකරන්න පුරුදුවෙන්න තැනක් හදාගමුද ඔන්ලයින්...මම හොස්ට් කරන්නම්:confused::):cool::rolleyes:

    Ela wedak bozzzz
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    meke ban 1st file eka download wuna,sencond & third files download karaddi error ekak awith nathara wenawa ne ban.sencond zip eka man 2 download kara.98% awith download limit kiyala error eka awith nathara wenawa ne ban.apahu mona karath hariyanne na.mokada ban mekata karannea?mage 10GB withara data nikan ahaka giya :(

    Same here machan :( download karaganna wena widiyak nadda danne na :(
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    ඩවුන් කරන්න බැරිව දගලන උන්ට කියන්නේ. මෙගා එකෙන් ෆ්‍රී 50 ජිබි දුන්නට ෆ්‍රී අකවුන්ට් තියෙන අයගේ ඩවුන්ලෝඩ් ලිමිට් කරනවා. එකට ip වෙනස් කරාම හරි. ඔපෙරා බ්‍රව්සර් එක දාගෙන එකේ ෆ්‍රී vpn තියෙනව ඒවා ඇක්ටිව් කරලා රට වෙනස් කරලා බාගන්න.

    ඕක කරන්න බැරි උන් පැය 6කට සැරයක් 4ජිබි ගානේ ඩවුන්ලෝඩ් කරගන්න.

    දාපු එකාට ගොඩක් තැන්ක්ස්. මේ පිනෙ බලෙන් උබේ ඉන්ග්ලිෂ් දැනුම වැඩි වේවා !!!

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඩවුන් කරන්න බැරිව දගලන උන්ට කියන්නේ. මෙගා එකෙන් ෆ්‍රී 50 ජිබි දුන්නට ෆ්‍රී අකවුන්ට් තියෙන අයගේ ඩවුන්ලෝඩ් ලිමිට් කරනවා. එකට ip වෙනස් කරාම හරි. ඔපෙරා බ්‍රව්සර් එක දාගෙන එකේ ෆ්‍රී vpn තියෙනව ඒවා ඇක්ටිව් කරලා රට වෙනස් කරලා බාගන්න.

    ඕක කරන්න බැරි උන් පැය 6කට සැරයක් 4ජිබි ගානේ ඩවුන්ලෝඩ් කරගන්න.

    දාපු එකාට ගොඩක් තැන්ක්ස්. මේ පිනෙ බලෙන් උබේ ඉන්ග්ලිෂ් දැනුම වැඩි වේවා !!!

    බෙහෙවින්ම ඔබට ස්තුතියි.