Anchor Newdale, Flavoured milk (ඔය photo එකේ තියෙන), UHT milk, curd ඔක්කොම ගහන්නෙ ලංකාවේ ගොවියන්ගෙන් එකතු කරන කිරි වලින් මචං
පක තමා. ඔක්කොම පිටි කිරි දියකරලා. හයිලන්ඩ්.කොත්මලේ,අඹේවෙල තව කීපයත් විතරයි ලංකාවේ කිරි ගන්නෙ.

උබ ඔය කියන විදියට ගොවියන්ගෙන් කිරි අරන් ගොවියන්ගේ ගෑනුන්ගෙ කිරිත් ගන්නවා ඇති ඔච්චර කිරි කොහෙද ගොනෝ![]()

rajithawa/my3 wa one kiyala sri yapalane genawa ne dan sathuri da?.![]()

සරත් විජේසූරිය ලත් රෙදි ඇඳගෙන පාරේ යන එකේ අපිට මොකෝ ,
උන් හැබැයි තාම රනිල හොඳයි මෛත්‍රී හින්ද තමා කෙළවුණේ වගේ මතයක් හදන්න හදනවා![]()

ඒක තමා උබලගේ නූගත්කම කියන්නෙ මචං. උබට confirm කරගන්න ඕනනම් biyagama factory එකට ගිහින් බලපන් visit එකක්. දවසට කිරි බවුසර් තොගයක්ම එනවා
Anchor Newdale, Flavoured milk (ඔය photo එකේ තියෙන), UHT milk, curd ඔක්කොම ගහන්නෙ ලංකාවේ ගොවියන්ගෙන් එකතු කරන කිරි වලින් මචං

උඹට ශුවර්ද ඒ කිරි එන්නෙ පිටි කිරි වලටමයි කියල ? යෝගට් වගේ ඉක්මනට කල් ඉකුත් වෙන දේවල් හදන්න නෙමේ කියල ශුවර්ද ?
ඇන්කර් එකෙං එතකොට රටින් මොකුත් ගෙන්නන්නෙම නැද්ද ? උන්ගෙ කන්ටේනර් එහෙම නෑ ?
පක තමා. ඔක්කොම පිටි කිරි දියකරලා. හයිලන්ඩ්.කොත්මලේ,අඹේවෙල තව කීපයත් විතරයි ලංකාවේ කිරි ගන්නෙ.
නෑ මචං. යෝගට් එක, flavoured milk, UHT milk, pasturized milk, anchor curd විතරයි ලංකාවේ කිරි වලින් ගහන්නෙ.
කිරි පිටි, චීස්, බටර් රටින් ගෙන්වන්නෙ
පිස්සු කතා. Nestlé, Anchor (Frontera) ඒවා ලංකාවේ කිරි එකතු කරනවා බං. ඔය brand ගහල කිරි එකතු කරන තැන් දැකල නැද්ද?