sponsored by fontera

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඒක උරුමයක් යකෝ
    බලපන් අවුරුදු දහයක් තිස්සේ කිසි දෙයක් වෙනස් වෙලා නෑ
    දැන් වත් පල මේ රට දාලා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ නිකං පලයං ඩෝ ණයට කහින්නෙ නැතුව!

    කිරිපිරි ගැන තමා අපිත් කතා කරන්නෙ..



    උඹ මේ ලොකුවට කිව්ව ඒවගෙ නෙමේ ලොකු සේල් එක තියෙන්නෙ



    කිරිපිටි..



    ඕක රටෙන් ගෙනාවම ඇතී..



    අනිත් එක යකෝ රටේ කිරි අරන් මෙහෙ අපිටම පිටි කරල දෙන්න මොන මගුලටද

    පිටරර කොම්පැමි?



    පැලවත්ත හයිලන්ඩ් කොත්මලේ ලකී අඹේවෙල කොම්පැනි වලට පුලුවන් රටේ කිරි අවශ්‍යතාවය සපුරන්න
    යන්නේ කොහෙද පල්ලේ පොල් ඔයි .. උ කියල තියෙනේ දියර කිරි packet , yogurt, දියර කිරි වලට ගන්නවා කියලා මිසක් පිටි කිරි වලට කියල නෙමේනේ ...

    ඇයි ඔයි තාම පිටි කිරි බොන්නේ මොන්ගල්ද තොපිට