මචංලා.. අළුතෙන් කරපු Music Track එකකට Music Video එකක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. ඒකට කම්පැනි එකකින් හෝ කීපයකින් Sponsorship ඕනෙ වෙලා තියෙනවා.
ප්‍රීමා කොත්තු මී,කොකා කෝලා,මැගී.ඩයලොග්,
මොබිටෙල්,හච්,එයාටෙල්, එලිෆන්ට් හවුස් , වගේ ඕනෙම කම්පැනි එකක් කමක් නෑ
ඔයාලා දන්න අදුරන අය ඉන්නවා නං මෙතන පෝස්ට් කරන්න. නැත්තං මට PM කරන්න.
හැම දෙනාටම ස්තූතියි.
ප්‍රීමා කොත්තු මී,කොකා කෝලා,මැගී.ඩයලොග්,
මොබිටෙල්,හච්,එයාටෙල්, එලිෆන්ට් හවුස් , වගේ ඕනෙම කම්පැනි එකක් කමක් නෑ
ඔයාලා දන්න අදුරන අය ඉන්නවා නං මෙතන පෝස්ට් කරන්න. නැත්තං මට PM කරන්න.
හැම දෙනාටම ස්තූතියි.