Umba balana YouTube channels tikak recommend karapanko apitath balannaMN elliot wave + fundamental analysis + US news analysis + bitcoin volume ekka thama enter wenne. Long term thama karanna Hoda atleast 6 month. Eth matanan us stock thama hodayi kiyala hithennw.
Ehema na ban balapanko Blackrock, US Government, Michel Slayer wage un kiye tibbath BTC hama masema gannawa. Long term invest karana ekekta BTC 100,000 aran 500,000 giyoth BTC ganna dan parakku wadi kiyanna ba neda?බිට්කොයින් වල ප්ලේ කරන එක දැන් පරක්කුයි . ඕල්ට් කොයින් වල ප්ලේ කරපන්
ප්‍රේ සේල් කොයින්ස් ගනින්
ewa insider trading wenna barida???balapanko Blackrock, US Government, Michel Slayer wage un kiye tibbath BTC hama masema gannawa.
ඒම ගනවනම් කොයින් පිටින් හරි , කොයින් භාගෙක හරි පෝශන් වලින් ප්ලේ කරන්න ඕනේ. දැන් ඕක අස්සට 10000 අරන් ප්ලේ කරාට ලොකු පොපිට් එක්ක්ක් නෑ . අඩුම කොයින් එක්කින් 25% වගේ ඕනේ හොද පොපිට් එකක් ගන්නUmba balana YouTube channels tikak recommend karapanko apitath balanna
Ehema na ban balapanko Blackrock, US Government, Michel Slayer wage un kiye tibbath BTC hama masema gannawa. Long term invest karana ekekta BTC 100,000 aran 500,000 giyoth BTC ganna dan parakku wadi kiyanna ba neda?
------ Post added on Feb 2, 2025 at 9:31 AM
P2p dannawanam skrill magulak mktd.උගත් වැදගත් එළකිරි වැසියනි..
Binance එකේ උබලා Trading කරද්දී BTC ගන්න ෆ්‍රී සිග්නල් දෙන චැනල් මොනාද?
මම P2P අරගෙන පොඩි ගානකින් පටන් ගන්න හැදුවේ,
Trading ගැන ටිකක් ඉගෙන ගෙන වැඩේට පොඩ්ඩක් එන්ටර් වෙන්න හැදුවේ...
ලංකවේ එකව්න්ට් එකට ඩිරෙක්ට් සල්ලි ගන්න පුලුවන්ද? නැත්තම්, Skrill හරහා ද ගන්න පුළුවන්?
උබල trade කරන්නේ long term ද?
එළකිරි, වැසියන් ගෙන් උපදෙසක් බාලාපොරොත්තු වෙමි....
Eththa ban.. market eke behavior eka kaatawath predict karanna baha..Day trading කරන්න හිතන් ඉන්නවා නම් සල්ලි වලට තියෙන ආසාව අතරපන්.
මේ ලෝකේ කිසිම එකෙක් දන්නේ නැ හෙට bitcoin මොකද වෙන්නේ කියලා.
ඔය chart වල ඉරි ගහලා ත්‍රිකෝණ ගහන උන් මෙලෝ හුත්තක් දන්නේ නැ. බොරුවට ලොකුඉ ලොකු වචන දානවා resistance, pull back, support line හුකාරිස්.
ඔය bitcoin වල price moment එක තියෙන්නේ politics සහ අනික් stock market and interest rates මත. ඕවා හෙට වෙනස් උන ගමන් අර technical analysis කරන උන්ගේ support line හුකාගෙන bitcoin price යනවා.
අනික billions වලින් ෆන්ඩ් තියෙන කොම්පැනි වල තියෙන technologies එක්ක අපි වගේ උන්ට compete කරන්න බෑ. උන්ට වෙනම ඕව analyze කරන්න උන් ඉන්නවා. exchange ලගින් server අටවා ගන්නවා low ping එකට. අපි news එකකට react කරන්න බෑ උන් එක්ක.
හොදම දේ තමයි අපිට කරන්න පුළුවන් buy කරලා hold කරගෙන ඉන්න එක.
ඔය trading කරන උන්ගෙන් 99.9% fail වෙනවා long term.
මේවා හැම stock market/crypto market එකට අදාලයි.
Meka nam sira kathwa, hondama de thamai “Buy the dip and hold”. analysis are bullshit when it comes to cryptoDay trading කරන්න හිතන් ඉන්නවා නම් සල්ලි වලට තියෙන ආසාව අතරපන්.
මේ ලෝකේ කිසිම එකෙක් දන්නේ නැ හෙට bitcoin මොකද වෙන්නේ කියලා.
ඔය chart වල ඉරි ගහලා ත්‍රිකෝණ ගහන උන් මෙලෝ හුත්තක් දන්නේ නැ. බොරුවට ලොකුඉ ලොකු වචන දානවා resistance, pull back, support line හුකාරිස්.
ඔය bitcoin වල price moment එක තියෙන්නේ politics සහ අනික් stock market and interest rates මත. ඕවා හෙට වෙනස් උන ගමන් අර technical analysis කරන උන්ගේ support line හුකාගෙන bitcoin price යනවා.
අනික billions වලින් ෆන්ඩ් තියෙන කොම්පැනි වල තියෙන technologies එක්ක අපි වගේ උන්ට compete කරන්න බෑ. උන්ට වෙනම ඕව analyze කරන්න උන් ඉන්නවා. exchange ලගින් server අටවා ගන්නවා low ping එකට. අපි news එකකට react කරන්න බෑ උන් එක්ක.
හොදම දේ තමයි අපිට කරන්න පුළුවන් buy කරලා hold කරගෙන ඉන්න එක.
ඔය trading කරන උන්ගෙන් 99.9% fail වෙනවා long term.
මේවා හැම stock market/crypto market එකට අදාලයි.
එකඟයි..crypto trade karanna epa bng terumak na manipulations wadi 24/7 trade wena nisa high probability trades adui.
Ow bro..එකඟයි..
@shameera89 ඔයාට මම අහල තියෙන කතාවක් කියන්නම් Market manipulation ගැන.. (ඇත්ත බොරු පිළිබඳ විශාරදයන් විසින් පැහැදිලි කරනු ඇතැයි සිතමි)
මම හිතනවා ඔයාට Trading chart එකක් කියවගන්න පුළුවන් ඇති කියලා.. මේ chart එක බලන්න..
https://www.tradingview.com/chart/?symbol=BITSTAMP:BTCUSD
මේකෙ 5 YR දාගෙන 2021 අවුරුද්දෙ historical data බලන්න.. පේනවා නේද 2021 ජනවාරි මාසේ USD 28,358කට තිබුන BTC එක 2021 අප්‍රේල් වෙද්දි USD 63,187ක උපරිමයකට (ඒ කියන්නෙ දෙගුණයකටත් වැඩියෙන්) ඉහල ගිහින් කියල.. මේකට බොහොම ප්‍රසිද්ධ හේතුවක් තිබුනා..
ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් ට්වීට් එකක් දානවා ටෙස්ලා කාර් BTC දීල මිලදී ගන්න පුළුවන් කියල..
Link 01
මේ වෙනකොටත් එයා BTC අඩු මුදලකින් මිළදී අරන් ලු තිබුනෙ.. ඉතින් මම කියපු නිව්ස් එකෙන් පස්සෙ BTC මිල ඉහල යනවා.. ඊට පස්සෙ මොකද වෙන්නෙ?
Link 02
මස්ක් කියනවා තව දුරටත් එයාලා BTC accept කරන්නෑ කියලා.. BTC එක කඩන් වැටෙනවා.. හැබැයි මේ වෙනකොටත් මම මුලින් කියපු විදියට අඩු මුදලක් යටතේ මස්ක් විසින් මිළදී ගත්තු BTC ටික දෙගුණයකටත් වැඩි ලාභ තියාගෙන විකුණලා ඉවරයි.. ඉතින් මමත් හිතන්නෑ Technical analysis වලින් නම් prediction කරන්න පුළුවන් වෙයි කියල.. Fundamental analysis වලින් දල අදහසක් ගන්න පුළුවන් වෙයි.. උදාහරණයක් විදියට ඇමරිකාවෙ ට්‍රම්ප් නැවත ජනාධිපති උනා.. එයාගෙ හොඳම සපෝටර් කෙනෙක් තමයි මස්ක්.. ඒ නිසා Crypto වල මිළ වැඩී වීමක් වෙයි කියල හිතන්න පුළුවන්.. ඒත් අපි වගේ ගමේ බයියොන්ට පුරෝකථනය කරන්න පුළුවන් තරම් සූපින් කරුණු උඩ මේ වගේ highly manipulative market හැසිරෙයි කියල හිතන්නත් අමාරුයි..
කොහොම උණත් @shameera89 මම ඔයාගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්.. Youtube වීඩියෝ දෙක තුනක් බලල invest කරල සල්ලි හොයන්න පුළුවන් නම් ඇයි බං අපි රස්සාවල් කර කර නහින්නෙ? මේ ලෝකෙ හැම එකාටම පුළුවන් නෙ වකුගඩුවක් විකුණල හරි සල්ලි ටිකක් හොයාගෙන ඒ සල්ලි invest කරල ගොඩ යන්න?? ඇයි බං මිනිස්සු එහෙම නොකරන්නෙ?? හිතල බලන්න...
ඔයාව disappoint කරන්න මම හදන්නෑ.. ඒත් මුලින්ම හොඳටම trading ගැන ඉගෙනගෙන ඉන්න.. ඒ වගේම නැති උනාට කමක් නැති සල්ලි විතරක් invest කරන්න.. සල්ලි වලට ලෝබ හිතුනොත් ඒ මොහොතෙ ඉඳල උඹ පරාදයි.. අත්දැකීමෙන් කියන්නෙ.. ඒ නිසා සල්ලි හොයන්න ඉක්මන් නොවී වැඩේ හරියට ඉගෙන ගන්න.. බැරි නෑ.. පුළුවන්.. හැබැයි හොඳ දැනුමක්, හොඳ ඉවසීමක් වගේම හොඳ trading discipline එකක් අනිවාර්යයි..
Good luck..!!