Spotify සින්දු download කරන්න පට්ට site එකක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    playlist එකක් දාලා කට ඇරගෙන බලන් හිටියා
    100%ට යන්න ඔන්න මෙන්න තියෙද්දි හිකුණා

    1692582380978.png
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    :cool:තෑන්ක්ස් බන්..ඒ උනාට පව් වැඩේ නේද artist ලා.. :D
    Spotiy එක ගෙවලා ගත්තට පාඩු නෑ 600 ගානයිනේ

    මේක හම්බුනේ අම්මගෙ pen එකට සින්දු දාන්න හොයද්දි

    playlist එකක් දාලා කට ඇරගෙන බලන් හිටියා
    100%ට යන්න ඔන්න මෙන්න තියෙද්දි හිකුණා

    View attachment 212742
    ඩාන් වෙනවා ඩුන් වෙනවා
    Playlist අවුල් album තමා
    ------ Post added on Aug 21, 2023 at 7:19 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    :cool:තෑන්ක්ස් බන්..ඒ උනාට පව් වැඩේ නේද artist ලා.. :D
    කොච්චර කලත් spotify yt music වල flac කොලිටි එක නෑනෙ බන්. ලොකු ස්පීකර් එකකින් අහනකොට කොහොමත් ඒවගෙයි flac වලයි වෙනස තේරෙනවා.