Spotify / Deezer / Tidal - Premium Subscriptions

HJYom1K.jpg



ඕන අය ඉන්නවනම් කියහල්ල. නිකං නෙමේ සල්ලි වලට ඈ.
🔹 Spotify Premium - 1 Year - Rs 1750/=
==============================
🔹 Deezer HiFi/Premium - 1 Month
✔️ HiFi - Rs300/=
✔️ Premium - Rs200/=
==============================
🔹 Tidal HiFi/Premium

🔹 3 Months Packages

✔️ Tidal HiFi (Single user) - Rs 500/=

✔️ Tidal HiFi Family - Rs 1000/=


🔹 6 Months Packages

✔️ Tidal PREMIUM (Single user) - Rs 1000/=

✔️ Tidal Family PREMIUM - Rs 1500/=

🔹 9 Months Package
✔️ Tidal HiFi (Single user) - Rs 1750/=






මෙන්න මේව තියේ.



එපා උන් නං පචං ගාං එන්න එපා.:angry: මේව හවුලේ බෙදන ඒව නෙමේ. තමන්ගේම ඊමේල් වලට හදල දෙන්නෙ. 100% පර්සනල් අකවුන්ට්:yes:
 
Last edited:
Machn spotify ekak ape namata hada gattoth eken thawa ekekta log wenna puluwanda.... Devices 2ka eka paara play karanna???


එකපාර දෙකෙන්ම ප්ලේ වෙන්නෙ නෑ බං. එකකින් ප්ලේ කරද්දි අනිත් ඩිවයිස් එක ඔටෝ නවතිනව. එකපාර එකයි වැඩ කරන්නෙ. එකට එකක් කනෙක්ට් වෙලානෙ තියෙන්නෙ


Salli walata denne nathuwa owa duppath minissunta bedala denna barida?
නිකන් බෙදල දෙන කාලෙට නිකන් බෙදල දෙනව. දැන් සල්ලි වලට බෙදන කාලෙ බං

Deezer 1 year package ekak ndda?
නෑ බං
මොනාද බන්.ඔය?
music streaming services:yes:
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕවයෙන් වැඩියෙන්ම සිංහල සිංදු තියෙන්නෙ මොකේද මචන්?
     
    ඕවයෙන් වැඩියෙන්ම සිංහල සිංදු තියෙන්නෙ මොකේද මචන්?


    මටනම් සිංහල ඒව වැඩියෙන්ම අහු උනේ spotify එකේ බං. හද්ද පරන සිංදුත් තියනව
     
    • Like
    Reactions: pradeeplk1025

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    spotify me ganata pattama labay personal hadala denawanan :D

    man 11$ gewanawa monthly,,





    gattama therey machan mona taran easy da saha tyena ungen 99%ma sindu oke thiyenawa :D













    playlist ek hadagattanan,, online one na,,

    Download krla ahanna puluwan habay oya app eken witaray
     
    spotify masekata 10$ nam uba kohomada ohoma denne, explain karapanko, aniwa gannawa


    හැක්ඩ් අකවුන්ට් නෙමේ. ශෙයාර්ඩ් අකවුන්ට් නෙමේ. තමන්ගෙ ඊමේල් එකට තමන්ටම පුද්ගලිකව පාවිච්චි කරන්න දෙන්නෙ. පාස්වර්ඩ් එක වෙනස් කරගන්න පුලුවන් ඕනනම්. ඊට වඩා තව සිකියු එකක් ඕනෙ නැහැනෙ


    spotify me ganata pattama labay personal hadala denawanan :D
    man 11$ gewanawa monthly,,

    gattama therey machan mona taran easy da saha tyena ungen 99%ma sindu oke thiyenawa :D

    playlist ek hadagattanan,, online one na,,

    Download krla ahanna puluwan habay oya app eken witaray


    ටිඩාල් මාස්ටර් එකත් යූස් කරල බලපන් FLAC Music තියෙන්නෙ


    Spotify lankawata weddada bun? Apple store eke download karannawath neeni.


    ලංකාවෙ ඉදල ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ. vpn එකකින් ඇප් එක අරගෙන vpn නැතුව සාමාන්‍යය විදිහට යූස් කරන්න පුලුවන්.