Spray poaint help

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Hi මම මීට ඉස්සර spray පේන්ට් කරලා නැහැ. කොම්පසරයක් තියෙනවා හොඳ එකක්. මම ගන් එකක් අරන් auto photo paint එකකුත් අරන් මං ගාව තියෙන පොඩි ටේබල් එකක් paint කරලා බැලුවා. හැබැයි හැම සැරේම මගේ පේන්ට් එක ඇවිල්ලා ඉන්නේ මැට්ෆිනිසින් එකේ. කොහොමද නෝමල් පේන්ටියක් බ්ලොස්ෆෙන්සින් එකේ ගන්නේ කවුරු හරි දන්න එක්කෙනෙක් පොඩි හෙල්පයක් දෙන්න මට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,942
    71,181
    113
    Hi මම මීට ඉස්සර spray පේන්ට් කරලා නැහැ. කොම්පසරයක් තියෙනවා හොඳ එකක්. මම ගන් එකක් අරන් auto photo paint එකකුත් අරන් මං ගාව තියෙන පොඩි ටේබල් එකක් paint කරලා බැලුවා. හැබැයි හැම සැරේම මගේ පේන්ට් එක ඇවිල්ලා ඉන්නේ මැට්ෆිනිසින් එකේ. කොහොමද නෝමල් පේන්ටියක් බ්ලොස්ෆෙන්සින් එකේ ගන්නේ කවුරු හරි දන්න එක්කෙනෙක් පොඩි හෙල්පයක් දෙන්න මට
    Huththo ekko mulin english hari sinhala hari hariyata igena ganin.

    Umbata gloss finish ekak onam e jaathiye paint ekak ganin. gloss/mat kiyala dekak tiyenawa mama hitanne.

    anyways @PHBhagya gen ahapan.

    Eyata talk karala gahanna yanna epa. echarai.

    Huththo ekko mulin english hari sinhala hari hariyata igena ganin.

    Umbata gloss finish ekak onam e jaathiye paint ekak ganin. gloss/mat kiyala dekak tiyenawa mama hitanne. naththan paint ekata udin lacquer ekak gahuwanam gloss wei (mama hitanne)

    anyways @PHBhagya gen ahapan.

    Eyata talk karala gahanna yanna epa. echarai.
    ------ Post added on Mar 1, 2024 at 11:19 AM
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම අරන් තියෙන්නේ causway Sunny Auto paint. එකක්.
    සාමාන්‍යයෙන් මේ පේන්ට් එක ස්පේ කරොත් දිලිසෙන ගතියක් තියෙනවා. මට ස්ප්‍රේ ගන්න එකෙන් පේන් කරලා පුරුද්දක් නැහැ. ඒකෙ තියෙන නොසෙල්ස් හරියට සෙට් කරන්න දන්නේ නැහැ. කොම්පසර් එක නම් සෑහෙන ලොකු එකක්. කොන්ට්‍රසල් එකේ හුලං වෑල් එක මං ෆුල් ඇරලයි තියෙන්නේ. මේක අනිවාර්යෙන්. ගන්න එකේ තියෙන සෙටින් වල වැරැද්දක්. මේක සෙට් කරගන්නේ කොහොමද කියලා කවුරු හරි කියලා දෙන්න
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම මීට ඉස්සර ස්ප්‍රේපේන් කරේ. මං ගාව තියෙනවා වැඩ්නර්කි යන spray machine එකකින්. ඒක පාවිච්චි කරන්නැතුව තියලා ඒක ඇතුළු නොසෙල් ඔක්කොම හිරවෙලා හින්දයි. මේ ගන් එකක් අරන් ස්පේ කරන්න පටන් ගත්තේ. දැන් මං ගාව තියෙන්නේ සාමාන්‍ය කොම්ප්රෙසර් එකකුයි. වෙළඳපොළේ තියෙන සාමාන්‍ය spray ගන්න එකකුයි.
    612jlafGN-L._AC_UF894,1000_QL80_.jpg17092866105034530973962650748116.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,268
    113
    පේන්ට් එක විතරක් ගහලා බෑ ප්‍රයිමර් එකක් ගහලා පිලර් එකකුත් ගහන්න ඕන ඒක හොඳට ස්මූත් වෙන්න මැදලා තීන්ත එක ගහන්න තිනර් 25% විතර කලවම් කරලා. අතේ හුරුව අවශ්‍යයි ඔය වැඩේට. වායු පීඩනය අඩුකරන්න අවශ්‍ය ගානට ගන් එකේ තීන්ත සහ වායු මිශ්‍රණය හරියට ඇජස් වෙන්නත් ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඔය මැට් වගේ පේන්නෙ ස්ප්‍රේ එකේ දැල්ල විතරයි වැදිල තියෙන්නෙ...

    ස්ප්‍රේ ගන් එක එජස්ට්මන්ට් ටිකක් තියෙනව කරගන්න...
    යට තියෙන ඇණෙන් හුළං ටිකක් අඩු කරගන්න. හුළං වැඩි වුනාම හරියට වදින්නෙ නෑ.

    පැත්තෙන් තියෙන ඇණෙන් සප්‍රේ එක වදින ඒරියා එක හදන්න පුලුවන්...
    ඒක ගොඩක් විහිදිලා තිබුණම දැල්ල ගතිය තමයි වදින්නෙ... අඟල් 10ක 12ක විතර දුර ඉඳන් ස්ප්‍රේ කරනකොට අඟල් හත අටකට දැල්ල විහිදෙන විදිහට හදාගන්න...

    ස්ප්‍රේ නොසල් එකේ දෙපැත්තෙ හතරැස් කට්ට දෙකක් තියෙනව.
    ඒ දෙක උඩටයි යටටයි හිටින විදිහට කරකවල තියෙනවනං, ගන් එකෙන් ස්ප්‍රේ කරන්න පුලුවන් වර්ටිකලි විතරයි...
    වම දකුණ විදිහට හොරිසොන්ටල් පැට්න් එකකට ස්ප්‍රේ කරනවනං, ඒ කට්ට දෙක දෙපැත්තට හිටින විදිහට නොසල් එක කරකවල හදාගන්න...
     
    • Like
    • Wow
    Reactions: Mr Bones and pmmali

    මම මිට කලින් කිව්වා විදිහට මන් ගාව Wagner ස්ප්‍රේ ගන් එකක් තියෙනවා. කිසි ප්‍රස්නයක් නැතුව, එක්ස්පිරියන්ස් මුකුත් නැතුව මම එකෙන් සැහෙන පේන්ට් කරා. ( MDF,Metal, Bike) දැන් එක වැඩ කරන්නේ නැහැ,
    මට සාමාන්‍ය ස්ප්‍රේ ගන් එකකින් පේන්ට් කරලා පුරුදු නැහැ නොසල් සෙට් කරගන්න දන්නා නැහැ.පේන්ට්කරට පස්සේ පේන්ට් එකේ දුවිල්ල වැටුන වගේ හැම තැනක පොඩි වැලිකට වගේ තියෙනවා. මැට් ගතියක් තමා තියෙන්න.