මේ මචං අපි හිතමු system එකේ login user කෙනෙක් ඉන්නවා කියල , එයට මොකක්හරි INSERT OPERATION එකක් කරනවා
SYSTEM එකේ , එයාගේ USERID එක FORIGN KEY එකට ADD කරගන්න ඕන ,දැන් මේ KEY එක FRONTEND එකෙන් එවන්නේ නැතුව වෙන ක්‍රම තියද උගේ USERID එක ගන්න මට ඕන මචං best practice