වඩු වැඩ දන්නා අය එන්න.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    1701777565369.png

    මෙන්න මේ වගේ මේසෙකට ගහන්න ඕන ස්ටිකර් එක කොහෙද ගන්න තියෙන්නේ සහ නම මොකක්ද. නෙට් එකේ බැලුවා එක එක විකාර බන් එන්නේ. පොලවට අලෝන ලි වගේ ෂිට් එම. ඒවා නෙවේ මේක ලියට අලෝන ස්ටිකර් එකක් නේද. මන් මේසයක් හැදුව බෝඩ් වලින් දැන් පෙනුම ගන්න මේ වගේ ස්ටිකර් ගහන්න ඕන සුදු පාට මැට් වගේ එකක්. දන්නා එකෙක් ඉන්නවා නම් කියහල්ල.
     
    • Like
    Reactions: xVOLDYx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ගෙදරටම ඇවිල්ලා සුදු පාට එකකට ගහලා දෙන්නම්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    View attachment 220270

    මෙන්න මේ වගේ මේසෙකට ගහන්න ඕන ස්ටිකර් එක කොහෙද ගන්න තියෙන්නේ සහ නම මොකක්ද. නෙට් එකේ බැලුවා එක එක විකාර බන් එන්නේ. පොලවට අලෝන ලි වගේ ෂිට් එම. ඒවා නෙවේ මේක ලියට අලෝන ස්ටිකර් එකක් නේද. මන් මේසයක් හැදුව බෝඩ් වලින් දැන් පෙනුම ගන්න මේ වගේ ස්ටිකර් ගහන්න ඕන සුදු පාට මැට් වගේ එකක්. දන්නා එකෙක් ඉන්නවා නම් කියහල්ල.
    ස්ටිකර් ගැන නම් දන්නෙ නෑ. අර වඩු වැඩ කරන කෙල්ල @PHBhagya මේකෙ ඉන්නවා උත්තරයක් දෙයි.

    වෝටර්බේස් කරපන් කැමති නම්. මම පැලට් ලෑලි වලින් හදපු මේස දෙකක් වෝටර්බේස් කරා මාර ගතියට ආවා.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    ස්ටිකර් ගැන නම් දන්නෙ නෑ. අර වඩු වැඩ කරන කෙල්ල @PHBhagya මේකෙ ඉන්නවා උත්තරයක් දෙයි.

    වෝටර්බේස් කරපන් කැමති නම්. මම පැලට් ලෑලි වලින් හදපු මේස දෙකක් වෝටර්බේස් කරා මාර ගතියට ආවා.

    මේක බෝඩ් එකක් මචන්. දම්රෝ වගේ ඒවගේ උන් හදන්නෙත් මේ බෝඩ් එකෙන් තමා.
     
    • Like
    Reactions: Honda.putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ෆෝමිකා එකක් අලවන්නකො... ෆිනිශින් එකයි, කල්පැවැත්මයි දෙකම හොඳයි...
     
    • Love
    Reactions: Dead Cupid