Machnla Damro eke thiena 7" inch spring metress eka hodai da?
26000 k wage wenne. wena hoda brand thienawa nm poddak kiyanawada?
26000 k wage wenne. wena hoda brand thienawa nm poddak kiyanawada?
DAMRO 10 inch spring metress ekak dan mama 4Years pawichchi karanawa.
Kiyannaa tharam waradak naa
spring bahalath naaa...10 Yrars warranty mathaka widihata.
masa 6kata sarayak paththa wens karanna one. echcharay
![]()
මොකෝ මල්ලී ඉස්පිරිං මෙට්ටෙකුත් ඇන්න,
කසාදෙකටවත් සැට්වෙන්නද යන්නෙ...
ආහ ඒවා ඔක්කොම එක්ක double දාල තමා...අවුරුදු 4ක් කියන්නෙ හොඳයි නේ, මොකුත් අවුලක් නැද්ද...? හැබැයි මචං තනියම නිදාගනිද්දි අවුලක් නෑ ඒත් රෑට මෝල ස්ටාර්ට් කොරනකොට හැමදාම ඕව ඔරොත්තු දෙන්නෙ නෑ මචන්...





![]()
මොකෝ මල්ලී ඉස්පිරිං මෙට්ටෙකුත් ඇන්න,
කසාදෙකටවත් සැට්වෙන්නද යන්නෙ...


ආහ ඒවා ඔක්කොම එක්ක double දාල තමා...