Spring Metress

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    Machnla Damro eke thiena 7" inch spring metress eka hodai da?
    26000 k wage wenne. wena hoda brand thienawa nm poddak kiyanawada?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan spring mattress 7 inch ekak gannawata wada patta saneepai natural latex mattress eka 4 inch ekak wage ganna puluwan wei eth spring mattress ekata wada saneepai
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    spring hodai ban uda pana pana inda nam.
    naththan itawada normal ekak ganna eka hodai.
    uba marry karapu gaman wage Spring metress ekak gaththata kamak na :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,365
    113
    Spring gannawanan expensive ekak ganin.nattan spring behela oluwa kakkuma hadei
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    26.gif


    මොකෝ මල්ලී ඉස්පිරිං මෙට්ටෙකුත් ඇන්න,
    කසාදෙකටවත් සැට්වෙන්නද යන්නෙ...
     
    • Like
    Reactions: ChoraKolla

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    DAMRO 10 inch spring metress ekak dan mama 4Years pawichchi karanawa.
    Kiyannaa tharam waradak naa
    spring bahalath naaa...10 Yrars warranty mathaka widihata.


    masa 6kata sarayak paththa wens karanna one. echcharay

    අවුරුදු 4ක් කියන්නෙ හොඳයි නේ, මොකුත් අවුලක් නැද්ද...? හැබැයි මචං තනියම නිදාගනිද්දි අවුලක් නෑ ඒත් රෑට මෝල ස්ටාර්ට් කොරනකොට හැමදාම ඕව ඔරොත්තු දෙන්නෙ නෑ මචන්...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 4ක් කියන්නෙ හොඳයි නේ, මොකුත් අවුලක් නැද්ද...? හැබැයි මචං තනියම නිදාගනිද්දි අවුලක් නෑ ඒත් රෑට මෝල ස්ටාර්ට් කොරනකොට හැමදාම ඕව ඔරොත්තු දෙන්නෙ නෑ මචන්...
    ආහ ඒවා ඔක්කොම එක්ක double දාල තමා...:yes::yes::yes::yes::yes:

     

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    ganin natural rubber metress latex kiyala kiyanne poddak gana wedi badu supiri.cool.anek okoma metress artificial rubber walin hadpuwa , uda panina ea nam adui badu super .7 inch wala didan 10 inch wage thiyanawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ආහ ඒවා ඔක්කොම එක්ක double දාල තමා...:yes::yes::yes::yes::yes:


    53.gif


    ඔඃ අම්මට සිරි..... ඩබල් දාලත් එක්කනම් ගොඩේ ගොඩ....
    ප්‍රීතියි... පොරෝහිත.... ප්‍රීතියි... ප්‍රීතියි... ප්‍රීතියි...
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Damro eka hodai bn awlak ne . Hebei itin nida ganna tama. Anith wedeta nam spring unata maha loku support ekak ne bn .