SQL ගැන ගැටළුවක් ... හෙල්ප් එකක් ඕනේ..

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    SQL ගැන ගැටළුවක් ... හෙල්ප් එකක් ඕනේ..

    මේකයි ගැටලුව.. මට SQL Server 2012 ගන්න ඕනේ වෙලා තියෙනවා. මුලින්ම ඕනේ 1 User කෙනෙක් ට ගන්න. මේක Install කරන්න ඉන්නේ User ගේ ලැප්ටොප් එකේ.

    ගැටළු.

    1. මේක සව්ර්ර් එකට දැම්මොත් users 1 ද කනෙක්ට් වෙන්න පුළුවන්? :confused:
    2. තව user ලා ඕනේ නන් වෙනම License ගන්න පුළුවන් ද? :baffled:
    3. per Processor based License ගත්තොත් users ල ලිමිට් එකක් තිබේද?:dull:

    හෙල්ප් එකක් Server Admin ල ගෙන්.. :love::love:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මේක සව්ර්ර් එකට දැම්මොත් users 1 ද කනෙක්ට් වෙන්න පුළුවන්? yah anith eva nam danne na .....management studio 1kn network 1k thiyana sql server pennana va.bt firewall 1kta excepition eai eka ok karapan.etakota goda
     
    • Like
    Reactions: Meva

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක සව්ර්ර් එකට දැම්මොත් users 1 ද කනෙක්ට් වෙන්න පුළුවන්? yah anith eva nam danne na .....management studio 1kn network 1k thiyana sql server pennana va.bt firewall 1kta excepition eai eka ok karapan.etakota goda

    එල එල තැන්ක්ස්.. :cool:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ඕනේ තරම් connect වෙන්න පුළුවන්. හැබැයි එකට CALs ගන්න ඕනේ. (Client Access License) (per user per cal).
    දන්නා තරමින් SQL Server 2012 වලට Processor based license දෙන්නේ නැහැ, core based තමයි දෙන්නේ. යුසර්ස්ලා ලිමිට් වෙන්නේ CALs ගන්න ප්‍රමාණය මත තමයි
     
    • Like
    Reactions: Meva

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕනේ තරම් connect වෙන්න පුළුවන්. හැබැයි එකට CALs ගන්න ඕනේ. (Client Access License) (per user per cal).
    දන්නා තරමින් SQL Server 2012 වලට Processor based license දෙන්නේ නැහැ, core based තමයි දෙන්නේ. යුසර්ස්ලා ලිමිට් වෙන්නේ CALs ගන්න ප්‍රමාණය මත තමයි

    පස්සේ CALS අරගෙන users add කරගන්න පුළුවන් නේද? තැන්ක්ස් .