SQL ගැන ගැටළුවක් ... හෙල්ප් එකක් ඕනේ..
මේකයි ගැටලුව.. මට SQL Server 2012 ගන්න ඕනේ වෙලා තියෙනවා. මුලින්ම ඕනේ 1 User කෙනෙක් ට ගන්න. මේක Install කරන්න ඉන්නේ User ගේ ලැප්ටොප් එකේ.

ගැටළු.
1. මේක සව්ර්ර් එකට දැම්මොත් users 1 ද කනෙක්ට් වෙන්න පුළුවන්? 
2. තව user ලා ඕනේ නන් වෙනම License ගන්න පුළුවන් ද?
3. per Processor based License ගත්තොත් users ල ලිමිට් එකක් තිබේද?

හෙල්ප් එකක් Server Admin ල ගෙන්.. 