SQL වැඩ්ඩොන්ගෙන් උදව්වක්
මෙහෙමයි
Query එකක් තියෙනවා ඒක run කරහම result එකක් එනවා එක depertment එකක.
මා ඒ වගේ department ගොඩකම result එකපාරම ගන්න ඕනේ අර query එකම සැරින් සැරේ දාන්නෙ නැතිවම. කොහොමද ගන්නෙ?

kohomada bun okata uththara denne ?
umbala danne nadda ai kiyala