SQL වැඩ්ඩොන්ගෙන් උදව්වක්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    SQL වැඩ්ඩොන්ගෙන් උදව්වක්

    මෙහෙමයි
    Query එකක් තියෙනවා ඒක run කරහම result එකක් එනවා එක depertment එකක.

    මා ඒ වගේ department ගොඩකම result එකපාරම ගන්න ඕනේ අර query එකම සැරින් සැරේ දාන්නෙ නැතිවම. කොහොමද ගන්නෙ?
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ගයාන් ලක්මාල්;19808272 said:
    මෙහෙමයි
    Query එකක් තියෙනවා ඒක run කරහම result එකක් එනවා එක depertment එකක.

    මා ඒ වගේ department ගොඩකම result එකපාරම ගන්න ඕනේ අර query එකම සැරින් සැරේ දාන්නෙ නැතිවම. කොහොමද ගන්නෙ?

    ඔයා run කරපු Query එක මොකක්ද ?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    table structure එක දාපන්. අපි අංජනමෙන් බලලද උඹට උදව් කරන්නෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තේරෙන්නේ නෑ බන් උබ කියල තියන ඒක හරියට...

    තව පොඩ්ඩක් පැහැදිලිව ලියපන්...