SQL Datatabse /.net ප්රස්නයක් උදව්වක් දෙන්න ෆ්රෙන්ස්
ලක්ශ පහක් විතර ඩේටා රෙකෝඩ් තියන එස් කිව් එල් සර්වර් එකක තියන ඩේට බේස් එකකින් ඩොට් නෙට් එකේ දුවන සිස්ටම් එකක වැඩ කරද්දි සර්ච් එක ස්ලෝ වෙන එක වලක්වා ගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?
ඩේට බේස් එකෙන් නිකම්ම සර්ච් කුවරියකින් ග්රිඩ් එකකට දාල පෙන්නන්නයි තියෙන්නෙ. රෙකෝඩ් ලක්ස පහක් තියන හන්දා සිස්ටම් එක පට්ට ස්ලෝ
උදව්වක් දෙන්න ෆ්රෙන්ස්