SQL Datatabse /.net ප්‍රස්නයක් උදව්වක් දෙන්න ෆ්‍රෙන්ස්

gepa

Well-known member
  • SQL Datatabse /.net ප්‍රස්නයක් උදව්වක් දෙන්න ෆ්‍රෙන්ස්

    ලක්ශ පහක් විතර ඩේටා රෙකෝඩ් තියන එස් කිව් එල් සර්වර් එකක තියන ඩේට බේස් එකකින් ඩොට් නෙට් එකේ දුවන සිස්ටම් එකක වැඩ කරද්දි සර්ච් එක ස්ලෝ වෙන එක වලක්වා ගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?

    ඩේට බේස් එකෙන් නිකම්ම සර්ච් කුවරියකින් ග්‍රිඩ් එකකට දාල පෙන්නන්නයි තියෙන්නෙ. රෙකෝඩ් ලක්ස පහක් තියන හන්දා සිස්ටම් එක පට්ට ස්ලෝ

    උදව්වක් දෙන්න ෆ්‍රෙන්ස්
     
    gepa

    Well-known member
  • index karanna
    ඔටෝ සර්වර් එකේ රන් වෙන ස්ක්‍රිප්ට් එකක් වගේ රන් කරලා ඒකෙන් ඩේට ටික ඉන්ඩෙක්ස් කරලා සර්ච් එකක් යන්ට වෙන්නේ නෙහ් මචන්..මටත් හිතෙන්නේ oka thama

    explain query gahala blanna. Godak welwata join walata use kanna column index karala balanna, performance godak wadi wei.

    ලොකුවට ජොයින් අනම් මනන් නෑ.නිකන්ම සර්ච් කුවරියටත් පට්ට ස්ලෝ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oke tiyenawa ban innodb_log_buffer_size , menna mehema setting ekak.

    default enne 512K, wage. eka wedi karapan ram eken 80% wage pramanayak enna..

    count karaganna me link eka use karapan ,

    link
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    oke tiyenawa ban innodb_log_buffer_size , menna mehema setting ekak.

    default enne 512K, wage. eka wedi karapan ram eken 80% wage pramanayak enna..

    count karaganna me link eka use karapan ,

    link

    :yes:There are several ways to check or improve the performance. InnoDB has change buffering - also it will support table compression (which will improve raw performance)

    However, tweaking MySQL setting will not help if you are using less powerful hardware. Memory capacity and multi-threaded processing power counts!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරිම Techniques යූස් කරල Index කරන්න ටේබල් එක. සෑහෙන්න ස්පීඩ් වේවි:yes::yes::yes:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Table eke index create karanna.

    Okkoma records eka paara dispaly karana eka practical naa. Paging implement karanna.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    as everyone said, index karala patan ganin mulinma. table scan ekak yanawa athi sure ekatama. execution plan eka enable karala balahan.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය MSSql ද MySql ද? MSSql වල නිකන්ම select ඒකක් නම් sqldatareader ඒකක් දාලා ට්‍රයි කරල බලන්න. සමහරවිට ඕක sql ප්‍රශ්ණයක් ‌නොවෙන්නත් පුලුවන්. data load ‌වෙනකොට UI ඒකේ validation events ඒහෙම row ඒකෙන් row ඒකට execute ‌වෙනවනෙ. ඒතකොට තමයි ‌ගොඩක්ම slow ‌වෙන්‌නෙ. ඒකට grid එකේ dataset වල begin update, end update, begin data update, end data update පාවිච්චි කරන්න ඕනෙ.

    අනික බන් ඔච්චර ‌ඩේට ‌තොගයක් ඒකපාර ඩිස්ප්ලේ කරන ඒක ‌තේරුමක් නෑනෙ. ‌paging පාවිච්චි කරන්න පුලුවන්නෙ :rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    indexing hari..

    but dn oya data gaththama oke eka record ekaka thiyena details okkoma one nane search krnnna.

    oka search optimization walata hari yanna wenama table ekak, or json,xml widiyata ID,Title widiyata save krnna.

    id eken passe search eka krnna thiynne.

    indexing hodai.but search optimazation yaddi ara wage ewa try krnna.

    normal record eka save weddi arakata entry ekak wadinwa.simple.
    ethkota app level cache krnnath pluwan.

    data record change unoth araka update krnna wenwa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය MSSql ද MySql ද? MSSql වල නිකන්ම select ඒකක් නම් sqldatareader ඒකක් දාලා ට්‍රයි කරල බලන්න. සමහරවිට ඕක sql ප්‍රශ්ණයක් ‌නොවෙන්නත් පුලුවන්. data load ‌වෙනකොට UI ඒකේ validation events ඒහෙම row ඒකෙන් row ඒකට execute ‌වෙනවනෙ. ඒතකොට තමයි ‌ගොඩක්ම slow ‌වෙන්‌නෙ. ඒකට grid එකේ dataset වල begin update, end update, begin data update, end data update පාවිච්චි කරන්න ඕනෙ.

    අනික බන් ඔච්චර ‌ඩේට ‌තොගයක් ඒකපාර ඩිස්ප්ලේ කරන ඒක ‌තේරුමක් නෑනෙ. ‌paging පාවිච්චි කරන්න පුලුවන්නෙ :rolleyes:

    na meya kiyanne search kraddi