මචංල මගේ ටේබල් එකක් තියෙනව. ඒකේ members ලගේ username, email විතරක් තියෙනව.
තව ටේබල් එකක් තියෙනව එකේ තමයි members ලගේ firstname , lastname වගේ දාල තියෙන්නේ. හැබැයි දාල තියෙන්නේ key value කියන field 2 ක් තියෙන ටේබල් එකක. ඒ ටේබල් එකේ member_id කියල field එකකුත් තියෙනව.
මට මචං සියලුම මෙබ්බර්ස්ලගේ email address ටික.
select email from members orderby id asc;
කියල ගන්න පුලුවන්නේ. මට මචං ඕන වෙලා තියෙනව මේ email address එකත් එක්කම අදාල මෙබ්බර් ගේ first name and last name එකත් ගන්න.
මම මේ තොරතුරු first_name, last_name වගේ field 2ක නොදා key and value ආකාරයේ ටේබල් එකක දාල තියෙන නිසා. ගන්න තේරෙන්නෑ කලින් ටේබල් එකේ දත්ත එක්ක ජොයින් කරල.
මේක කරන හැටි කියල දෙන්න පුලුවනිනම් ගොඩක් වටිනව.

අද මේ එළකිරි ආවෙත් අසනීප වෙලා ගෙදර ආපු නිසා 