SQL server 2008 installing

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං sql server 2008 එක install කරද්දි මෙහෙම error message එකක් එනවනේ. මං management studio එකයි server එකයි විතරක් වෙනම අරං install කරන්න යන්නෙ දෙකටම MB257 නෙ studio management එක install කරද්දි මෙන්න මේක එනව ඉස්සෙල්ලම

    Untitled2.jpg


    පස්සෙ run program කරල ටිකක් වෙලා යද්දි මේක එනව

    Untitled.jpg


    server එක කලින් install කරන්න හැදුවත් ඔය අන්තිම message එක එනව. මේකට පොඩ්ඩක් දන්න එකෙක් උදව් කරහල්ලා...