මචන්ලා මට ලොකු ප්රොජෙක්ට් එකක් සෙට් උන, ක්ලයන්ට් පිසි 16ක් නෙට්වර්ක් කරලා සිංගල් ඩිබි එකක් යුස් කරන්න, දැනට මන් හදල තියෙන්නේ sql ඩෙස්ක්ටොප් වර්සෝන් එක, මට දැනගන්න ඕනේ sql server express එක වින් 7 එකක දැම්මොත් මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද, මන් sql reader ගොඩක් යුස් කරනවා. User connections: 32767 එක තමයි ලිමිට් එක මේක බලාගන්න ක්රමයක් තියෙනවද?
Standard Edition – $7,499 per processor (socket)
Enterprise Edition – $28,749 per processor
මේ වගේ ගානකට නම් ක්ලියන්ට් කැමති වෙන්නේ නැති වෙයි sql දාන්න
sql හෙල්ප් එකක් දෙන්නෝ
Standard Edition – $7,499 per processor (socket)
Enterprise Edition – $28,749 per processor
මේ වගේ ගානකට නම් ක්ලියන්ට් කැමති වෙන්නේ නැති වෙයි sql දාන්න
sql හෙල්ප් එකක් දෙන්නෝ