SQL Server Help

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා මට ලොකු ප්‍රොජෙක්ට් එකක් සෙට් උන, ක්ලයන්ට් පිසි 16ක් නෙට්වර්ක් කරලා සිංගල් ඩිබි එකක් යුස් කරන්න, දැනට මන් හදල තියෙන්නේ sql ඩෙස්ක්ටොප් වර්සෝන් එක, මට දැනගන්න ඕනේ sql server express එක වින් 7 එකක දැම්මොත් මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද, මන් sql reader ගොඩක් යුස් කරනවා. User connections: 32767 එක තමයි ලිමිට් එක මේක බලාගන්න ක්‍රමයක් තියෙනවද?
    Standard Edition – $7,499 per processor (socket)
    Enterprise Edition – $28,749 per processor
    මේ වගේ ගානකට නම් ක්ලියන්ට් කැමති වෙන්නේ නැති වෙයි sql දාන්න
    sql හෙල්ප් එකක් දෙන්නෝ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ai mysql use karanne naththe.......

    හදල තියෙන්නේ සොෆ්ට් එක. ඒක රන් වෙන්නේ ඩෙස්ක්ටොප් එන්ජින් එකේ, දැනට ස්ටෑන්ඩ් අලෝන් pc වල දුවන සිස්ටෙම් එකක් තමයි ඔය දාන්න හදන්නේ . ඔක්කොම් වෙනස් කරන්න කලේ මදි මචන්.:(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හදල තියෙන්නේ සොෆ්ට් එක. ඒක රන් වෙන්නේ ඩෙස්ක්ටොප් එන්ජින් එකේ, දැනට ස්ටෑන්ඩ් අලෝන් pc වල දුවන සිස්ටෙම් එකක් තමයි ඔය දාන්න හදන්නේ . ඔක්කොම් වෙනස් කරන්න කලේ මදි මචන්.:(

    ekane ban uba requirenment walata anuwa system eka design karala na.....

    system eka design karata passe balanne client ge requ...​
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ekane ban uba requirenment walata anuwa system eka design karala na.....

    system eka design karata passe balanne client ge requ...​

    ne ne ban meeka godak clientlata dunnu system ekak den wena client kenekt denne ekama system eka but client pc tiynawa
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    [QUOTE=tsomeone;19769621]Wena ekakt shift wenna be ban sql quarry ehema tikak wenas, MS thamai.[/QUOTE]


    query wenas thama yako. karanna deyak na oracle maru weyan MS nam epa puthe edagena naanna wenne Naththam Mario DB thama:angry::angry::angry::angry::angry::angry::no::no::no::no::dull:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    [QUOTE=tsomeone;19769621]Wena ekakt shift wenna be ban sql quarry ehema tikak wenas, MS thamai.



    query wenas thama yako. karanna deyak na oracle maru weyan MS nam epa puthe edagena naanna wenne Naththam Mario DB thama:angry::angry::angry::angry::angry::angry::no::no::no::no::dull:[/QUOTE]

    sql server ma onnam ithin purchase karanne nathuwa amaru wei. express eke mkuth krnna ba bn. apinam ithin postgresql

    Thanks :(
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    sql express limitation thiyenava ban sql server dapan barinam cluster karapan... ethakoata wade karaganna pluwan wei..

    Constrained to a single CPU (in 2012, this limitation has been changed to "The lesser of one socket or four cores", so multi-threading is possible)

    1GB RAM (Same in 2008/2012)

    4GB database size (raised to 10GB in SQL 2008 R2 and SQL 2012) per database