Squid Game S03 එපිසෝඩ් 6 ම එක පාර රිලීස් වුණේ ඇයි බං?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ඕකෙ මිනිස්සු මැරෙනවා - ස්පොයිලරැල්‍ර්ට්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    එපිසෝඩ් ඔක්කොම රිලිස් වෙනවා තමයි.. නෙට්ෆ්ලික්ස් එකෙ ඕනම ටිවි සිරියස් එකක්.. සතියෙන් සතියෙ දෙන්නෙ ටිවි චැනල් වල :P
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,585
    4,000
    113
    Lanka
    itin netflix made series kohomath ehema tma season ekama realse wenwa,. bing watch kranna ena ewane. issara wage week ekak balan ine na kawuruth dan episode enakan. ehema ena ewath tynwa.