Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    දාමු දාමු ... හාලි ඇළ, බින් තැන්න වගෙ ප්‍රදේශයක් හොඳයි නේද :rofl:

    Lankawata aluth kaallak ek karala loka sithiyama wenas karamu bun. E wage deyak kalaama thama loke minissu apita pu*e idan pissu kiyala danaganne. Airport ekath paawenna wage haduwanun hodai mage hithe. Me paara hadamu hambanthota loke usama kanda :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg
     

    මචො ඔය එයා ට්‍රැෆික් කන්ට්‍රොල් එකෙන් ලැන්ඩ් කරන්න පර්මිශන් දෙනකන් සමහර වෙලාවට ඔහොම කරනව.
    නැ බන්. මේ අගේට ලැන්ඩ් කරලා තිබුන ෆ්ලයිට් එකක් බොරුවට ටේක් ඔෆ් කරලා වටයක් ගහලා ආයේ බැවේ..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ශ්‍රී ලන්කන් එක වැටුන එකට චන්ද්‍රිකාත් වග කියන්න ඕන :yes: ඒවානම් මහ සහගහන අපරාද ... එමිරේට්ස් එකෙන් ශ්‍රී ලන්කන් එක ගත්තේ(දුන්නේ) ලංකාවට ආදරේට නෙවි :rolleyes: destination ටික ගන්න.. දැන් ඉන්න රජයත් කෙලිනවා දිගට හරහට .. අපරාදේ හොඳම එය්ර් ලයින් එකක්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    මට්ටල කියල ඒ කාලේ එයාර්පෝර්ට් එකක් තිබ්බ නේද ? එක තාම භාවිතයට ගන්නවද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ඔය රවුම් ගහන එක නම් ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකෙන් landing accept කරනකන් බන්. එත් කටුනායක ඔහොම ට්‍රැෆික් එකක්....
     
    ඔය රවුම් ගහන එක නම් ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකෙන් landing accept කරනකන් බන්. එත් කටුනායක ඔහොම ට්‍රැෆික් එකක්....
    නැ, බන්. ඔය ෆ්ලයිට් එක කටුනායක බාලා තිබුන එකක්.. කිසිම හෙතුවක් නැතුව උඩට අරගෙන වටයක් කරකවලා ආයේ බැවා.. ඔක කොහේවත් ඉදන් ආපු එකක් නෙමෙයි.. කටුනායකින්මයි ආවේ.. එහා පැත්තේ බලපන්, ඩෙස්ටිනේශන් එකක්වත් නැ..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕක එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. ඔන්න ලාබ ලැබුවා කිවුවනම් අන්න news එක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,255
    113
    :rofl::rofl:mama oke weda karana kenek... ubata wada hodata padu wune kohomada kiyala kiyanna mama dannawa :P
    :rofl::rofl::rofl::rofl::rofl:

    mama hithuwa uba mahindata kade yanakota.ara kasun kiyana porath wada karanne airport ekelu..job eka hamba wela thiyenne amathi kenekgen..:rofl:me inne ube nayekda??

    nishantha-wickramasinghe-brother-of-first-lady-sri-lanka-shiranthi-rajapaksa.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,418
    86,673
    113
    ආශ්චර්යමත් රටක
    ubala wage hithana un thawa koi tharam lankawe adda.mata duka ekai.

    dan eken untada padu une apitada?:rofl:

    :yes::yes::yes::yes: eka aththa...

    rate janadipathi kiyanneth business eka patten unta magiyek witarai.. eka magiyek wenuwen business eka padu karaganna bahane.. kohomahari mahindaya dial eka wage emirates eken aran mehe laaba pennuwanam u pora... ehenam kamak na..eth antimata une airline eka kujeetha wela,paadu wela puken yanna una eka..dan api mahindayage modakamei maannei paw gewanawa... :dull:
     
    :yes::yes::yes::yes: eka aththa...

    rate janadipathi kiyanneth business eka patten unta magiyek witarai.. eka magiyek wenuwen business eka padu karaganna bahane.. kohomahari mahindaya dial eka wage emirates eken aran mehe laaba pennuwanam u pora... ehenam kamak na..eth antimata une airline eka kujeetha wela,paadu wela puken yanna una eka..dan api mahindayage modakamei maannei paw gewanawa... :dull:
    ලොකේ එක ජනාදිපති කෙනයි ඉන්නේ ලොකේ කොහේ ගියත් තමන්ගේ ප්ලේන් එකෙන්, තමන්ගේ හෙලිකොප්ටරෙන්, තමන්ගේම කාර් එකෙන් (මෙතන තමන්ගේ කිව්වේ, ජනාදිපති තනතුර ) අයිති වාහනෙන් ගමන් යන.. ඒ ඇමෙරිකාවේ ජනාදිපති.. ලොකේ කොහේ ගියත් මිනිහා යන්නේ එක්කො Air Force One එකේ, නැත්තම් Marine Force One එකේ.. අපේ ලොක්කටත් ඔනා ඒ වගේ වෙන්නේ.. මිහින් ලන්කා ඉපදුනේ එහෙමයි.. ඒකේ පව ගෙවන්නේ ශ්‍රි ලන්කන් එක..