දාමු දාමු ... හාලි ඇළ, බින් තැන්න වගෙ ප්‍රදේශයක් හොඳයි නේද![]()
Lankawata aluth kaallak ek karala loka sithiyama wenas karamu bun. E wage deyak kalaama thama loke minissu apita pu*e idan pissu kiyala danaganne. Airport ekath paawenna wage haduwanun hodai mage hithe. Me paara hadamu hambanthota loke usama kanda

සිරා ,.. මම ඕකට මෘදුකාංග හදල තියෙනවා පට්ට සිරා කම්පැනි එකක්.. පොඩ්ඩ මිස් උන ගමන් ගෙදර 
ඒවානම් මහ සහගහන අපරාද ... එමිරේට්ස් එකෙන් ශ්‍රී ලන්කන් එක ගත්තේ(දුන්නේ) ලංකාවට ආදරේට නෙවි
destination ටික ගන්න.. දැන් ඉන්න රජයත් කෙලිනවා දිගට හරහට .. අපරාදේ හොඳම එය්ර් ලයින් එකක්...
