Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ehema newe ban... oka emirates ara thibba kaale hitiye Peter Hill kiyala chairman kenek, lokka illuwa flight ekakata ticket wagayak eyatai eyage entourage ekatai.. Peter Hill Seats Block karala nehe kupadi kamata hari availability nethi kamata hari.. (Yako Rate Janadhipathita thaman palanaya karana rate jathika Airline eke yanna berinam e airline eken ethi wedak thiyanawada) lokka mokada kare.. Chandrika Emirates ekka gahala thibba giwisuma Cancel kara Peter Hill wai Emirates kattiyai Gedara yewwa... Emirates ape airline eken godak dewal laba gatta, oke thibba hoda routes (eg:Aussy) apita nethi karala demma unta thiyagena.. ewa thibbanam ada wenakota loku aadayamak araganna thibba..

    මහින්දගේ තියෙන්නේ බොරු පුහු මාන්නේ..හිතන් ඉන්නේ ආසියාවේ රජ්ජුරුවෝ කියලා...අනික උන්ට දුන්නනම් මොකටද උන්ගෙන් හිගන්නේ..මහින්දට ඕන ඕන විදිහට සවාරි ගහන්න බැරි උන හින්දා උන්ට රිද්දන්න ගත්තා..දැන් මොකෝ වෙලා තියෙන්නේ..අනික උබ ඔලුවෙන් හිටන් කිව්වත් Emirates ලා sri lankan එක කරන කාලේ සුපිරියටම කරා..ඒ කාලේ මම ගිය රටවල පාරේ ගිය බස් වල හිටන් sri lankan airline එකේ ලස්සන ලොකු ad තිබ්බා..ඒ විතරක් නෙමේ ඒ රටවල් වල tv channel වල හිටන් sri lankan airline ad යනවා ඒ කාලේ..දැන් මෙලෝ ලබ්බක් නැහැ..දැන් ඒ රටවල මිනිස්සු sri lankan airline කිව්වට දන්නෙවත් නැහැ ඒ airline එක මොන රටේද කියලා..:rofl::rofl::rofl:

    මෙන්න මේ ad තමා එහෙ tv වල නිතරම යන්නේ..තව එකක් තිබ්බා පොඩි ළමයෙක් වැටුන කුරුළු කූඩුවක් ගහකින් අරන් තියෙන ලස්සන ad එකක්..ඒක හොයා ගන්න නැහැ.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes::yes: eka aththa...

    rate janadipathi kiyanneth business eka patten unta magiyek witarai.. eka magiyek wenuwen business eka padu karaganna bahane.. kohomahari mahindaya dial eka wage emirates eken aran mehe laaba pennuwanam u pora... ehenam kamak na..eth antimata une airline eka kujeetha wela,paadu wela puken yanna una eka..dan api mahindayage modakamei maannei paw gewanawa... :dull:

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15945680 said:
    ලොකේ එක ජනාදිපති කෙනයි ඉන්නේ ලොකේ කොහේ ගියත් තමන්ගේ ප්ලේන් එකෙන්, තමන්ගේ හෙලිකොප්ටරෙන්, තමන්ගේම කාර් එකෙන් (මෙතන තමන්ගේ කිව්වේ, ජනාදිපති තනතුර ) අයිති වාහනෙන් ගමන් යන.. ඒ ඇමෙරිකාවේ ජනාදිපති.. ලොකේ කොහේ ගියත් මිනිහා යන්නේ එක්කො Air Force One එකේ, නැත්තම් Marine Force One එකේ.. අපේ ලොක්කටත් ඔනා ඒ වගේ වෙන්නේ.. මිහින් ලන්කා ඉපදුනේ එහෙමයි.. ඒකේ පව ගෙවන්නේ ශ්‍රි ලන්කන් එක..
    :yes:
     
    මහින්දගේ තියෙන්නේ බොරු පුහු මාන්නේ..හිතන් ඉන්නේ ආසියාවේ රජ්ජුරුවෝ කියලා...අනික උන්ට දුන්නනම් මොකටද උන්ගෙන් හිගන්නේ..මහින්දට ඕන ඕන විදිහට සවාරි ගහන්න බැරි උන හින්දා උන්ට රිද්දන්න ගත්තා..දැන් මොකෝ වෙලා තියෙන්නේ..අනික උබ ඔලුවෙන් හිටන් කිව්වත් Emirates ලා sri lankan එක කරන කාලේ සුපිරියටම කරා..ඒ කාලේ මම ගිය රටවල පාරේ ගිය බස් වල හිටන් sri lankan airline එකේ ලස්සන ලොකු ad තිබ්බා..ඒ විතරක් නෙමේ ඒ රටවල් වල tv channel වල හිටන් sri lankan airline ad යනවා ඒ කාලේ..දැන් මෙලෝ ලබ්බක් නැහැ..දැන් ඒ රටවල මිනිස්සු sri lankan airline කිව්වට දන්නෙවත් නැහැ ඒ airline එක මොන රටේද කියලා..:rofl::rofl::rofl:

    මෙන්න මේ ad තමා එහෙ tv වල නිතරම යන්නේ..තව එකක් තිබ්බා පොඩි ළමයෙක් වැටුන කුරුළු කූඩුවක් ගහකින් අරන් තියෙන ලස්සන ad එකක්..ඒක හොයා ගන්න නැහැ.

    SriLankan-Airlines-london-taxi-advertising.jpg

    මේ ලන්ඩන් කැබ් වල තියන ඇඩ් එකක්.. මෙවා දැන් තියනවද මන්දා
     
    මහ එකා බොරු ස්න්වර්දනේ කිය කිය චීනෙට රට උගස් කරනවා මිසක්, වෙන කරන ලබ්බක් නැ, ලගදිම චීන කොලනියක් වෙනවා ලන්කාව. ඔය ඇග්‍රිමන්ට් වල තියන කාරනයක් තමා නය නොගෙව්වොත් ඒ ඒ ප්‍රොජෙක්ට් ආයේ බාරදෙන්න ඔනා කියලා, ප්‍රොජෙක්ට් කියන්නේ ඉතින් ලන්කාවේ බූමියනේ..

    ශ්‍රි ලන්කන් එක තව එක ආයතනයක් විතරයි පාඩු ලබන ලැයිස්තුවේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි;15945680 said:
    ලොකේ එක ජනාදිපති කෙනයි ඉන්නේ ලොකේ කොහේ ගියත් තමන්ගේ ප්ලේන් එකෙන්, තමන්ගේ හෙලිකොප්ටරෙන්, තමන්ගේම කාර් එකෙන් (මෙතන තමන්ගේ කිව්වේ, ජනාදිපති තනතුර ) අයිති වාහනෙන් ගමන් යන.. ඒ ඇමෙරිකාවේ ජනාදිපති.. ලොකේ කොහේ ගියත් මිනිහා යන්නේ එක්කො Air Force One එකේ, නැත්තම් Marine Force One එකේ.. අපේ ලොක්කටත් ඔනා ඒ වගේ වෙන්නේ.. මිහින් ලන්කා ඉපදුනේ එහෙමයි.. ඒකේ පව ගෙවන්නේ ශ්‍රි ලන්කන් එක..

    අනිත් එක මිහින් ලංකා එකේ ඔක්කොම කුණු අදින්න වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකන් එකට.... එක එයාලයින් එකක ආදායමෙන් එයාර්ලයින් දෙකක් නඩත්තු කරනකොට පාඩු වෙන්නේ නැද්ද....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl:mama oke weda karana kenek... ubata wada hodata padu wune kohomada kiyala kiyanna mama dannawa :P

    LOL ඒක තමයි උඹ whole sale එකේ කඩේ යන්නෙ :rofl:

    රජතුමාගෙ අයියල මල්ලිලගෙ හෙන්චයියො රස්සාවල් කරන ප්‍රධාන තැනක් තමයි air lanka කියන්නෙ ... මට ඕකෙ වැඩ කරන කෙනෙක් කිව්ව නාමල් බේබි මේ ළඟදිත් 40කටද කොහෙද රස්සවල් දෙන්න කියල ලියුම් එවල තිබ්බ කියල :eek:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    LOL ඒක තමයි උඹ whole sale එකේ කඩේ යන්නෙ :rofl:

    රජතුමාගෙ අයියල මල්ලිලගෙ හෙන්චයියො වැඩ කරන රස්සාවල් කරන ප්‍රධාන තැනක් තමයි air lanka කියන්නෙ ... මට ඕකෙ වැඩ කරන කෙනෙක් කිව්ව නාමල් බේබි මේ ළඟදිත් 40කටද කොහෙද රස්සවල් දෙන්න කියල ලියුම් එවල තිබ්බ කියල :eek:

    ඌ කඩේ යනවම නෙමෙයි බං... ඌ කියන කතාවෙත් තරමක ඇත්තක් තියෙනවා... මමත් ඕක ගැන ටිකක් දන්නවා... හැබැයි ඉතිං දැන් නම් පාඩු වෙන්නේ ම.රා ගේ ගේම් නිසා... ලියුම් වලට ගොඩක් ගනේ airport and aviation එකට... sri lankan එකට ගන්නේ නෑ... ගත්ත සෙට් එක තමයි හම්බන්තොටින් ගත්ත cabin crew කෙල්ලො ටික... වෙනම ඉංග්‍රීසි ක්ලාස් දාලා තමයි උන්ට ඉංග්‍රීසි උගන්නලා තියෙන්නෙ... :rofl: අනිත් එක දැන් sri lankan එකේ ඇඩ් වල ඉන්න කැහැටු කෙල්ලත් හම්බන්තොට.. මෙලෝ ලස්සනක් නැති එකෙක්... පේනවනේ ඉතිං හම්බන්තොටට තියෙන තැන...
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ කඩේ යනවම නෙමෙයි බං... ඌ කියන කතාවෙත් තරමක ඇත්තක් තියෙනවා... මමත් ඕක ගැන ටිකක් දන්නවා... හැබැයි ඉතිං දැන් නම් පාඩු වෙන්නේ ම.රා ගේ ගේම් නිසා... ලියුම් වලට ගොඩක් ගනේ airport and aviation එකට... sri lankan එකට ගන්නේ නෑ... ගත්ත සෙට් එක තමයි හම්බන්තොටින් ගත්ත cabin crew කෙල්ලො ටික... වෙනම ඉංග්‍රීසි ක්ලාස් දාලා තමයි උන්ට ඉංග්‍රීසි උගන්නලා තියෙන්නෙ... :rofl: අනිත් එක දැන් sri lankan එකේ ඇඩ් වල ඉන්න කැහැටු කෙල්ලත් හම්බන්තොට.. මෙලෝ ලස්සනක් නැති එකෙක්... පේනවනේ ඉතිං හම්බන්තොටට තියෙන තැන...

    කොහෙන් ගියත් රටේ සල්ලිනෙ විනාස වෙන්නෙ ... සහෝදර කමට නෑදෑ කමට රටවල් පාලනය කරන්න ගියාම ඔහොම තමා ... මුළු රටම පෞද්ගලික බූදලයක් වෙලා ... දේශපාලන ප්‍රශ්ණ පවුල් ප්‍රශ්ණ බවට ඌනනය වෙලා :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහෙන් ගියත් රටේ සල්ලිනෙ විනාස වෙන්නෙ ... සහෝදර කමට නෑදෑ කමට රටවල් පාලනය කරන්න ගියාම ඔහොම තමා ... මුළු රටම පෞද්ගලික බූදලයක් වෙලා ... දේශපාලන ප්‍රශ්ණ පවුල් ප්‍රශ්ණ බවට ඌනනය වෙලා :dull:

    හැබැයි ඕක කඩා වැටෙන තැනක් එනවා දවසක... එතකොට ඉතිං රටටත් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයි... මේ යන හැටියට කවුරු ආවත් රට ගොඩගන්න බැරි වෙනවා... රට අන්තිමටම විනාස වෙලා තියෙන්නෙ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි ඕක කඩා වැටෙන තැනක් එනවා දවසක... එතකොට ඉතිං රටටත් වෙන්න ඕනේ ටික වෙලා ඉවරයි... මේ යන හැටියට කවුරු ආවත් රට ගොඩගන්න බැරි වෙනවා... රට අන්තිමටම විනාස වෙලා තියෙන්නෙ...

    අනිවා :yes: ... මීට එහා කොහේ කන්නද :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ehema newe ban... oka emirates ara thibba kaale hitiye Peter Hill kiyala chairman kenek, lokka illuwa flight ekakata ticket wagayak eyatai eyage entourage ekatai.. Peter Hill Seats Block karala nehe kupadi kamata hari availability nethi kamata hari.. (Yako Rate Janadhipathita thaman palanaya karana rate jathika Airline eke yanna berinam e airline eken ethi wedak thiyanawada) lokka mokada kare.. Chandrika Emirates ekka gahala thibba giwisuma Cancel kara Peter Hill wai Emirates kattiyai Gedara yewwa... Emirates ape airline eken godak dewal laba gatta, oke thibba hoda routes (eg:Aussy) apita nethi karala demma unta thiyagena.. ewa thibbanam ada wenakota loku aadayamak araganna thibba..
    ජනාධිපති ජාතික එයාර් ලයින් එකේ ගියාට කමක් නැහැ .ජාතික එයාර් ලයින් එක ගසා කන්නේ නැතුව .එමිරෙට්ස් එක වෙනම ලාභගත්තේ නැහැ .මොකද ලංකාවටත් කොටසක් අයිතිය තිබුණානේ .ඉතිං ඒ නිසා ලාභෙන් කොටසල් අපිට එනවා .කොටස හරි කමක් නැහැ ලාභේ ,ඒත් දැන් අපේ වෙලා තියෙද්දි අලාභ නේ .ඉතිං වැඩියෙන් හොඳ මොකක්ක්ද ? අපේ කියලා ලේබල් තිබ්බට වැඩක් නැහැ ලාභ නැත්තම් සහ අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම් .:yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :rofl::rofl:mama oke weda karana kenek... ubata wada hodata padu wune kohomada kiyala kiyanna mama dannawa :P

    oya ahuwune hore:lol:
    LOL ඒක තමයි උඹ whole sale එකේ කඩේ යන්නෙ :rofl:

    රජතුමාගෙ අයියල මල්ලිලගෙ හෙන්චයියො රස්සාවල් කරන ප්‍රධාන තැනක් තමයි air lanka කියන්නෙ ... මට ඕකෙ වැඩ කරන කෙනෙක් කිව්ව නාමල් බේබි මේ ළඟදිත් 40කටද කොහෙද රස්සවල් දෙන්න කියල ලියුම් එවල තිබ්බ කියල :eek:

    muth ehema rassawak set karagaththa ekek
     
    ජනාධිපති ජාතික එයාර් ලයින් එකේ ගියාට කමක් නැහැ .ජාතික එයාර් ලයින් එක ගසා කන්නේ නැතුව .එමිරෙට්ස් එක වෙනම ලාභගත්තේ නැහැ .මොකද ලංකාවටත් කොටසක් අයිතිය තිබුණානේ .ඉතිං ඒ නිසා ලාභෙන් කොටසල් අපිට එනවා .කොටස හරි කමක් නැහැ ලාභේ ,ඒත් දැන් අපේ වෙලා තියෙද්දි අලාභ නේ .ඉතිං වැඩියෙන් හොඳ මොකක්ක්ද ? අපේ කියලා ලේබල් තිබ්බට වැඩක් නැහැ ලාභ නැත්තම් සහ අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම් .:yes::yes::yes::yes:
    ඔක එමිරේට්ස් එකට තිබුනනම් ආන්ඩුවට ඔනා හැටියට නටන්න බැනේ.. ඒකයි බොරු අපේ කමක් ගාවලා ඔක ආපහු ගත්තේ.. මට මතකයි තොන්ඩමන්ගේ වෙන්න ඔනා දුවගේ වෙඩින් එකට එක රැකට ඉන්න කියලා ලන්ඩන්වල ඉදන් තකහනියා ජනාදිපති ශ්‍රිලන්කන් ෆ්ලයිට් එකක් අරන් ආවා ලන්කාවට.. ඔවා තමා ඔය පාඩු වලට හේතු..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    LOL ඒක තමයි උඹ whole sale එකේ කඩේ යන්නෙ :rofl:

    රජතුමාගෙ අයියල මල්ලිලගෙ හෙන්චයියො රස්සාවල් කරන ප්‍රධාන තැනක් තමයි air lanka කියන්නෙ ... මට ඕකෙ වැඩ කරන කෙනෙක් කිව්ව නාමල් බේබි මේ ළඟදිත් 40කටද කොහෙද රස්සවල් දෙන්න කියල ලියුම් එවල තිබ්බ කියල :eek:

    oya ahuwune hore:lol:

    muth ehema rassawak set karagaththa ekek

    mama Namal gewath deshapalakayekge wath kawuruth newe .. awurudu 4k Hotel field eke weda karala e expirience walin giye..
    mama kade giya thenak thiyanawanam pennapan... :P
    weradi deta werdai kiyanna baya wenne nehe yako mama.. :rofl:
     
    Last edited:
    ow machan
    උබ කැබින් කෘ නම් උබ දන්නවා ඇතිනේ ඔවල තත්වේ.. ඔය ෆ්ලයිට් වල මේන්ටේනන්ස් බින්දුවයි දැන්.. සමහර එන්ටටේන්මන්ට් සිස්ටම් වැඩ නැ, සීට් චා, කොටින්ම ඔයිට වඩා හොදට දුවනවා බජට් එයාර්ලයින්.. ඉතින් කොහොමද ලාබ ලබන්නේ.. අනික සින්හල මිනිහට සලකන විදිය අන්තිම පහත්..