Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    තමුසෙලා වගේ මෝඩයෝ ඉන්නකම් හොඳයි! යකෝ මේ රටේ එයා ලයින් තියෙන්නේ ජනාධිපතිට ඕනි විදිහට නවත්තන්න යවන්න නෙමෙයි. එයාලයින් එකක් කියන්නේ අපේ ව්‍යාපාරයක් ඒක එක එක විදිහට නවත්වන්න බෑ. ඒවා කරන පිළිවෙලත් තියෙනවා. සක්කරයා කිව්වත් ඒවා නවත්තන්න බැ.
    මම අහලා තියෙන්නේ,
    යන්න ඔන්න මෙන්න තියෙන ෆ්ලයිට් එකක් එමිරේට්ස් කාරයාට කිව්වාලු පැයක් විතර නවත්තලා තියාගන්න කියලා. එහෙම නැවැත්තුවාම බිස්නස් එකට පාඩු ගොඩයි, කස්ටමර්ස් ලා නැතිවෙනවා. ඊළඟ ෆලයිට් කැන්සල් වෙනවා. ඒකාලේ අපේ එයා ලයින් එක තියන් සිටි නම නැති වෙනවා.
    ඒවා තේරෙනවා ඒ මේ නුගත් යකා ට! ඌ කැන්සල් කරා ගිවිසුම ඊට පස්සේ දුන්නා උගේ 9 පාස් නැති මස්සිනාට.
    ඉතිරිය ලොස් තමා. විශේෂයෙන් මිහින් එයා හින්දා ඒක සෑහෙන්න ලොස් වෙනවා.

    :D:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා උබල ලාභයි පාඩුයි කියලා කියන්නේ යොදවන සල්ලි වලට හරියන ප්‍රොෆිට්ස් ලැබුනෙ නැති එක ගැන හිතලා විතරයි
    එත් ජාතික ගුවන් සේවයකින් (රටේ ජනතාවට අයිති ) ඊට වඩා දෙයක් රටට වෙනවා...
    අපේ රටේ ගුවන් යානයකින් සුද්දෙක් මෙහෙට ඇවිත් ඩොලර් එකක් වියදම් කලොත් අපිට ලාභය තියනවා රුපියල් 50කට වඩා
    ඩිරෙක්ට් අපිට ප්‍රොෆිට්ස් නැති උනත්.. මේ වගේ වෙන වෙන විදියට ගොඩක් විදේශ විනිමය අපිට ලැබෙනවා අපේම ජාතික ගුවන් සේවයකින්...

    තව ගොඩක් කරුණු තියනවා..
    මිහින් ගැන නම් කතා නොකර ඉමු (සුදු වෑන් අවොත් )
    ඉතින් දොස් කියන්න කලින් පොඩ්ඩක් වෙන වෙන පැති වලිනුත් හිතන්න පුරුදු වෙන්න...

    ප.ලි: මම මහින්ද මාමාට කඩේ යන කෙනෙක් නොවෙමි.. හුදෙක්ම මෙය මාගේ අදහස බව සලකන්න
     
    machan danne nati ewa kiyawanna epa..
    ubala hitan inne Emirates un inna kale ape airline1 hodata tibba kiyalada?
    uba dannawada JKT (Jakartha) fly karannawath unta license tibbe na.. un ape license 1n fly karala tama un license gatte..
    oya wage tawa dewal tiyanawa un apen wasi gattu
    hodama eka tama (meka nam mama ahapu katawak)
    LTTE attack 1n passe ape fully destroy una Aircrafts walata apita new aircrafts ganna puluwan kama tibbalu free of chargeda henama adu ganatada koheda..
    but emirates un ape airline eke name 1 wikunala un e aircrafts tika aran unge logo gahala use karanna gattalu... (meka mama ahapu katawak aththa naththa nodanimi).
    oya wage tawa dewal tiyanawa maachan
    Ape full profit 1n 70%k Emirates deela ituruwagen staffta salaries gewwama.. ko profit?
    e kaleth loss tama..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Originally Posted by jkdtharindu View Post
    ලෝකෙ තියෙන ගොඩක් airlines පාඩු පිට බන් දුවන්නෙ. හැම airline එකම බලන්නෙ අනිත් airlines වලට වඩා price එක අඩුවෙන් service එක දෙන්න.
    Qatar airways එකත් පාඩුයි මේ අවුරුදු ටිකේ ම
    ඉස්සරහට කොඉ වගේ ඉරණමක් සිද්ද වෙයි ද දන්නෙ නෑ.

    අපොයි;15940744 said:

    Qatar airways ekagana kiwama etihad airways eke details denawa bota pissuda yako:P:P:P:P:P:P
     
    • Haha
    Reactions: dhanuka1990
    අපොයි;15946219 said:
    උබ කැබින් කෘ නම් උබ දන්නවා ඇතිනේ ඔවල තත්වේ.. ඔය ෆ්ලයිට් වල මේන්ටේනන්ස් බින්දුවයි දැන්.. සමහර එන්ටටේන්මන්ට් සිස්ටම් වැඩ නැ, සීට් චා, කොටින්ම ඔයිට වඩා හොදට දුවනවා බජට් එයාර්ලයින්.. ඉතින් කොහොමද ලාබ ලබන්නේ.. අනික සින්හල මිනිහට සලකන විදිය අන්තිම පහත්..
    ඔව් බං ටීවි ස්ක්‍රිර්න් වැඩ කරන්නේ නෑ. බෙල්ට් එක දාන හැටි උගන්නන්නෙත් කැබින් කෘ එකේ එකෙක් රඟපාලා

    laben kotasak gannawata wada ethana thibbe Chandrikage deal ekak :rofl:
    laben kotasak ganne mokatada manussayo mulu labema ganna puluwan kama thiyeddi..
    Emirates Sil aran apita laba aran denna Sri Lankan eka maintain kara kiyalada uba kiyanne? :rofl: ape thibba laba labana hodama routes tika un ara gatte eka wenna ethi.. :rolleyes:

    අනේ ඉතිං උඹලා වගේ ගොන්නු ඉන්නකං හොඳයි.
    එමිරේට්ස් හා එයා ලංකා අතර තිබ්බේ ජොයින්ට් වෙන්චර් එකක්. උඹ ඒ මොකක්ද කියලා දන්නේ නැත්තම් ටිකක් හොයලා දැනගනිං!
    ඒ කියන්නේ කම්පැනියේ කොටස් වල වටිනාකමින් 40% විතර ජොයින්ට් වෙන්චර් එකකින් විකුණනවා එමිරේට්ස වලට. එතකොට 60%ක් විතර අයිති රජයට. ඒ කියන්නේ ලාභ වලින් 60% විතර අපිට හම්බෙනවා. ඊට පස්සේ 40% එමිරේට්ස් ට හම්බෙනවා.
    එමිරේට්ස් කාරයා තමන්ට වාසි නැත්තම් පිනට කරන්න ජොයින්ට් වෙන්චර් දාන්නේ නෑ. ඒවා තමයි බිස්නස් වල හැටි. ඒවා වැරදි නෑ. හැබැයි අපිට 60% කොටස් තිබ්බට මුළු කළමනාකරනය ම කරන්නේ එමිරේට්ස් අපේ අයට ඇඟිලි ගහන්න බෑ.
    එතකොට අපිට 60%ක ලාබයයි, එමිරේට්ස් වගේ හොඳ කම්පැනි එකක හොඳ මැනේජ්මන්ට් එකකුයි ලැබෙනවා. ඒ වගේම උන්ටත් වාසි තියෙනවා. දෙපැත්තටම වාසි තියෙනවා.

    උඹ මෙතන 100% ලාභ නොලැබීම ගැන කියන්නේ දැන් 1% වත් තියේද?
    A340 A330 samahara ewa thiyanawa godak parana.. ewata aluthin Aircraft enawa labana awurudde (A350) othana wela thiyenne oya IVS wage electronic equipment godak paranai ewe kaale hari maru karanna.. owa maru karanawa wenuwata karanne repair karana eka... Maintenance "0" kiyanna behe.. athyawashyama maintenance aniwaryenma Handle karanawa...
    :P.

    යකෝ ඒවා මාරු කරන්න ඕනි නම් මාරු කරන්නේ නැතිව යන්නේ? ඔය වගේ තැනක වැඩ කරන්න උඹට ලැජ්ජ නැද්ද?

    උඹ ඕක ඔලුවෙන් හිටන් කිව්වත් මේකේ උන් පිලිගන්නේ නෑ බං... ඒක දන්නේ ඕකේ ඉන්න උනුයි, ඕකේ නිතරම යන උනුයි විතරයි...

    හරි දැන් උඹ කියන්නේ එයා ලන්කා පට්ට ලෙස වැඩ, ලාභ තියේ, මිහින් ලංකාත් ලාභ තියේ. හැබැයි ඇත්ත කතාව මහින්දයා ආ දා ඉඳන් පාඩු පාඩු! ඒ විතරක් නෙමේ, මේක පල්ලෙහා යන හැටි අපිට ඇස් පනා පිට පේනවා.

    උබ ඒකටත් passenger ව මාට්ටු කරා නෙහ්..මතක තියාගනින් passenger ල හින්ද තමා උබලා පඩි ගන්නේ කියලා..උබලගේ වැරදි ඒ මිනිස්සු පිට දාන්න එපා..

    මෙහෙමයි ඌ කිව්වා වගේ පැසෙන්ජර් අතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙමනං කැරපොත්තාව ස්ක්‍රින් එක අස්සෙන් හොයා ගන්න බෑ.
    neththan ithin uba kiyanne airline eka aasawata kerapoththo ethi karanawa kiyalada? :rofl: -passengerwa pallehata demma newe e gollowath danne nethuwa ethi un aran ewith a/c negge kiyala

    හරි දැන් උඹ කියන විදිහට කැරපොත්තා ගෙනාවේ පැසෙන්ජර් කියමු කෝ. ඒත් ඒකෙන් කොලිටිය බහින්නේ එයා ලයින් එකේ නේ. කටාර් එයා වේස් වගේ එකක එහෙම වෙයිද? එහෙම වුණොත් ක්රු එක කොහොමද සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්නේ? ඒවායින් තමයි එයා ලයින් මැනෙන්නේ!
    අනික අවු 8ක් තිස්සේ පාඩු පිට දුවනවා කියන එකට ඕවා උත්තර නෙමේ නේ.
    ඉතිං බන් චන්ද්‍රිකා ඔය එයාර් ලයින් ඩීල් කරන කොට මහින්ද එයාගේ අගමැති නේ .ඉතිං චන්ද්‍රිකාගේ ඩීල් වලින් ලැබෙන තුට්ටුවෙන් කටු ටිකක් කක් මහින්දත් ඒ දවස් වල අනිවාර්‍යෙන්ම කන්න ඇතිනේ ?

    මූ දැන් මහින්දයාට වගේ ඒ කාලේ චන්ද්‍රිකා ටත් කඩේ යන්න ඇති.

    මචන්ලා උබල ලාභයි පාඩුයි කියලා කියන්නේ යොදවන සල්ලි වලට හරියන ප්‍රොෆිට්ස් ලැබුනෙ නැති එක ගැන හිතලා විතරයි

    එත් ජාතික ගුවන් සේවයකින් (රටේ ජනතාවට අයිති ) ඊට වඩා දෙයක් රටට වෙනවා...
    අපේ රටේ ගුවන් යානයකින් සුද්දෙක් මෙහෙට ඇවිත් ඩොලර් එකක් වියදම් කලොත් අපිට ලාභය තියනවා රුපියල් 50කට වඩා
    ඩිරෙක්ට් අපිට ප්‍රොෆිට්ස් නැති උනත්.. මේ වගේ වෙන වෙන විදියට ගොඩක් විදේශ විනිමය අපිට ලැබෙනවා අපේම ජාතික ගුවන් සේවයකින්...

    තව ගොඩක් කරුණු තියනවා..
    මිහින් ගැන නම් කතා නොකර ඉමු (සුදු වෑන් අවොත් )
    ඉතින් දොස් කියන්න කලින් පොඩ්ඩක් වෙන වෙන පැති වලිනුත් හිතන්න පුරුදු වෙන්න...

    ප.ලි: මම මහින්ද මාමාට කඩේ යන කෙනෙක් නොවෙමි.. හුදෙක්ම මෙය මාගේ අදහස බව සලකන්න

    මචං සුද්දෝ මෙහෙ ඇවිත් වියදම් කරන ඒවා වෙනම ඒවා. ඒක එයා ලයින් හිනදා ලැබෙනවා කියන්න බෑ. එයා ලංකා ඇර වෙන එකකින් ආවත් හම්බෙන්න ඕන.
    අපි ගුවන් සේවාවක් නඩත්තු කරන්නේ ලාබයක් ගන්නයි අපිට ඒක අභිමානයක් හා අවශ්‍ය දෙයක්. ලාභ නැතිව එහෙම එකක් පවත්ව ගන්න බෑ. අනික ටුවරිසම් තියෙන රටක එයා ලයින් හොඳට දුවනවා.

    machan danne nati ewa kiyawanna epa..
    ubala hitan inne Emirates un inna kale ape airline1 hodata tibba kiyalada?
    uba dannawada JKT (Jakartha) fly karannawath unta license tibbe na.. un ape license 1n fly karala tama un license gatte..
    oya wage tawa dewal tiyanawa un apen wasi gattu
    hodama eka tama (meka nam mama ahapu katawak)
    LTTE attack 1n passe ape fully destroy una Aircrafts walata apita new aircrafts ganna puluwan kama tibbalu free of chargeda henama adu ganatada koheda..
    but emirates un ape airline eke name 1 wikunala un e aircrafts tika aran unge logo gahala use karanna gattalu... (meka mama ahapu katawak aththa naththa nodanimi).
    oya wage tawa dewal tiyanawa maachan
    Ape full profit 1n 70%k Emirates deela ituruwagen staffta salaries gewwama.. ko profit?
    e kaleth loss tama..

    මචං මම කලින් කියලා ඇති එමිරේට්ස් එක්ක තිබ්බ ජොයින්ට් වෙන්චර් එක ගැන. අපිට එහෙම එකක 100%ක් ලාභ නැති වුණාට 50%ට වැඩියෙන් ලාභ තියෙනවා. කවුරුත් පිනට උදව් කරන්නේ නෑ බිස්නස් වලදි. උන්ටත් වාසි තියේ අපිටත් වාසි තියේ.
    උඹ මට කියනවා දන්නෙ නැති ඒවා කතා කරන්න එපා කියලා උඹ ඔය එල් ටී ටී ඊ කතාව දැන ගෙනද කතා කරන්නේ? මොනාද උඹේ සෝසස්? එහෙම එකක් අහපු පළවෙනි සැරේ. හැබැයි මම කියපු එක නම් ගොඩක් ප්‍රසිද්ධ එකක්! අනික අපිට ලාභෙට ප්ලේන් හම්බෙන්නේ කොහෙන්ද කියලා නම් මම දන්නේ නෑ ඒවා ඔහොම ගන්න තරම් එමිරේට්ස් බංකොළොත් කියලා නම් මම හිතන්නේ නෑ.
    අනික බං එයා ලන්කා විතරද? ආන්ඩුව අත තියන හැම ලංකාවේ ආයතනයක් ම ලොස් නේ. හරියට තියෙන එකක් කියපං!
     
    රජයේ රැකියාවක් ලබා ගැනීම අපහසුය, සුදුසුකම් නැතිනම් ලොක්කෙක් අල්ලාගත යුතුය. ගුවන් සේවයකට පැනීම ඉතාම අපහසුය... සුදුසුකම් නැති උන් පැරශූට් එකක් ගසා හෝ පනිති.. සුදුසුකම් ඇති උන් කට්ට කාගෙන පැමිනෙති...

    එම නිසා ගිය උන්ට (කෙසේ හෝ ගිය උන්ට)අපගේ අති උතුම් සිංහල සමාජය ඉරිසියා කරති ( එසේ කැ ගසන ගොඩක් උන්ට bus කොන්දෙක් වීමටවත් සුදුසුකම් නැත):rofl:... ගුවන් යානයක් සිහිනෙන්වත් දැක නැති උන් එහි ඇති කැම බීම වල, සේවකයන්ගේ සේවිකාවන්ගේ ගතිගුන ඉතා නින්දිත ලෙස වර්නණා කරති...සේවිකාවන් බඩු යැයි කියති... ලස්සන නම්, තමාට නොලැබේ නම් සියලු ගැහැනු සත්වයෝ බඩුව ය :lol: ලොල්ය.. ඒ ලංකාවේ හැටිය.. ;)

    මා අවුරුදු 10 තිස්සේ ලංකාවට ඔසී සිට යති එති (transit සැට් වෙන්නේ බැංකොක්, සිංගප්පුරුවේ හෝ මලයාසියවේ ගුවන් තොටුපොල වලය).. සියලුම වර්ග වල ගුවන් යනා සහ සමාගම් වල සේවය ලබා ඇත...

    අනේ මටනම් සිරිලංකන් හොදය... අනෙක් ගුවන් සේවා වල සිටින සුදු හම ඇති උන් අපිට (ලංකවෙ උන්ට) සලකන හැටි ඉතාම නින්දිතය.. මට අපේ උන් හොදය... emirates qatar ethihad උන් අපේ මීල් choice එක අපිට නොදි නොසලකා හරිති, අඩුම තරමේ නො අසති.. එහෙත් මාගෙ එහා පැත්තෙ සිටිනා සුදු හම ඇති සුද්දා ගෙන් අසති.. වයින් විදුරුවකුත් දෙති.. මට වතුරවත් නොලැබෙති... :lol: (තවත් කතා එමටය)

    අපේ කම්පියුටර් හිරො ලෝකල් අයියලාගේ උන්ගේ mind set එක කිසි දිනෙක සැදෙන්නේ නැත. තමන්ට නොලැබෙන දෙ සිහි කරමින් සහ ඉරිසියා කරමින් පවු රැස් කරගෙන රට ජාතිය ආගම වෙනුවෙන් හම්බයා එලවමු කිය කියා රෙද්ද උස්සගෙන කැ ගසති... :lol: :lol: :lol:

    අර මම කලින් කිවුව එක රුසියාවට වඩා ලොකුයි නොවැ...

    කෲ එකේ සහොදරයා කී පරිදී වඩාත්ම සුදුසුම දේ අකමැති නම් සිරිලංකන් භාවිතා නොකර වෙනත් සේවයක ගමන් කිරීමය...;)

    අනතුරක් වූ විට අපේ ආරක්ශවට සිටින්නේ crew එකය... සුදු හමට වයින් දුන්න උන්.. අනතුරකදී අපිව බලා ගනීවිද?:rofl:

    cabin crew එක සිටින්නේ අපේ පස්චාත් භාග ලෙව කැමට නොව, අනතුරකදී අපේ ජීවිත බේරා දීමටය...

    අනේ ගොනෝ මෙතන කවුරුත් එයා ලයින් එකට යන්න නැතුව ඒ ගැන කතා කරන්නේ නෑනේ. මෙතන කට්ටිය ඒක ගැන කතා කරන්නේ ඒක අවුරුදු ගාණක් තිස්සේ බිලියන ගණනකින් රටට අලාභ ගේන හින්දා. වෙන රටවල එවුන් අපිට සළකන හැටි මම දන්නේ නැ. එහෙම නරක විදිහට සළකන හින්දායි අපිට හොඳ එයා ලයින් එකක් තියෙන්න ඕනි.
    ඒක කන එක ගැනයි දුක.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    රජයේ රැකියාවක් ලබා ගැනීම අපහසුය, සුදුසුකම් නැතිනම් ලොක්කෙක් අල්ලාගත යුතුය. ගුවන් සේවයකට පැනීම ඉතාම අපහසුය... සුදුසුකම් නැති උන් පැරශූට් එකක් ගසා හෝ පනිති.. සුදුසුකම් ඇති උන් කට්ට කාගෙන පැමිනෙති...

    එම නිසා ගිය උන්ට (කෙසේ හෝ ගිය උන්ට)අපගේ අති උතුම් සිංහල සමාජය ඉරිසියා කරති ( එසේ කැ ගසන ගොඩක් උන්ට bus කොන්දෙක් වීමටවත් සුදුසුකම් නැත):rofl:... ගුවන් යානයක් සිහිනෙන්වත් දැක නැති උන් එහි ඇති කැම බීම වල, සේවකයන්ගේ සේවිකාවන්ගේ ගතිගුන ඉතා නින්දිත ලෙස වර්නණා කරති...සේවිකාවන් බඩු යැයි කියති... ලස්සන නම්, තමාට නොලැබේ නම් සියලු ගැහැනු සත්වයෝ බඩුව ය :lol: ලොල්ය.. ඒ ලංකාවේ හැටිය.. ;)

    මා අවුරුදු 10 තිස්සේ ලංකාවට ඔසී සිට යති එති (transit සැට් වෙන්නේ බැංකොක්, සිංගප්පුරුවේ හෝ මලයාසියවේ ගුවන් තොටුපොල වලය).. සියලුම වර්ග වල ගුවන් යනා සහ සමාගම් වල සේවය ලබා ඇත...

    අනේ මටනම් සිරිලංකන් හොදය... අනෙක් ගුවන් සේවා වල සිටින සුදු හම ඇති උන් අපිට (ලංකවෙ උන්ට) සලකන හැටි ඉතාම නින්දිතය.. මට අපේ උන් හොදය... emirates qatar ethihad උන් අපේ මීල් choice එක අපිට නොදි නොසලකා හරිති, අඩුම තරමේ නො අසති.. එහෙත් මාගෙ එහා පැත්තෙ සිටිනා සුදු හම ඇති සුද්දා ගෙන් අසති.. වයින් විදුරුවකුත් දෙති.. මට වතුරවත් නොලැබෙති... :lol: (තවත් කතා එමටය)

    අපේ කම්පියුටර් හිරො ලෝකල් අයියලාගේ උන්ගේ mind set එක කිසි දිනෙක සැදෙන්නේ නැත. තමන්ට නොලැබෙන දෙ සිහි කරමින් සහ ඉරිසියා කරමින් පවු රැස් කරගෙන රට ජාතිය ආගම වෙනුවෙන් හම්බයා එලවමු කිය කියා රෙද්ද උස්සගෙන කැ ගසති... :lol: :lol: :lol:

    අර මම කලින් කිවුව එක රුසියාවට වඩා ලොකුයි නොවැ...

    කෲ එකේ සහොදරයා කී පරිදී වඩාත්ම සුදුසුම දේ අකමැති නම් සිරිලංකන් භාවිතා නොකර වෙනත් සේවයක ගමන් කිරීමය...;)

    අනතුරක් වූ විට අපේ ආරක්ශවට සිටින්නේ crew එකය... සුදු හමට වයින් දුන්න උන්.. අනතුරකදී අපිව බලා ගනීවිද?:rofl:

    cabin crew එක සිටින්නේ අපේ පස්චාත් භාග ලෙව කැමට නොව, අනතුරකදී අපේ ජීවිත බේරා දීමටය...

    සිරා කතාව මචන්.. මටත් Quantas fly කරපු හැම පාරම meal choice එක හම්බ උනේ නෑ...:angry:
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....

    Never happened to me. They always treat well.

    EMIRATES service is way better comparing to Sri Lankan Air.

    Ay ban Nosalaka hariddi kata wahan inne... Stand for it.
     
    Code:
    http://www.airreview.com/SriLankan-Airlines-Reviews/Food-SIN-CMB-5.jpg
    google eken hoyan airline reviews walin aran pictures daanna onada .. mama owa ekka weda karana minihek rofl :rofl::rofl::rofl: ara kalin sahodaraya wage bena bena yanna ona nehe. emirates qatar yanna ;)
    suba gaman lol

    parana koppa nam denne nehe.. pirisi nam EY eke kohomath denne nehe :rofl:
    uba eka paarak wath gihipu kenek newe kiyala nam penawa... eka parakwath fly karapu nethi aya kiyana kathawak thamai ubath kiwwe... yaluwagen ahala kiyapan Panadol eka illuwe Land karana welaweda kiyala ahala.. . land karanna kalin cabin check karanna kalin illala hamba wune neththan eka weradda crew eke..

    උලමො මම මේක දැම්මේ බොට කියන්න.. බොලා කිව්වානේ එයාර්ලයින්වල පීරිසි කොප්පා දෙන්නේ නැ කියලා.. ෆොටො ගගහා මම යනකොට ගියේ නැ. ඒකයි තියන තැනකින් බොට පෙන්නන්න ෆොටො දැම්මේ..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අපොයි;15950432 said:
    උලමො මම මේක දැම්මේ බොට කියන්න.. බොලා කිව්වානේ එයාර්ලයින්වල පීරිසි කොප්පා දෙන්නේ නැ කියලා.. ෆොටො ගගහා මම යනකොට ගියේ නැ. ඒකයි තියන තැනකින් බොට පෙන්නන්න ෆොටො දැම්මේ..
    :rofl:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    තූ විතරක්. මගේ බල්ලවත් යන්නැති එයාලයින් එකක්.:eek::eek::eek: වැඩියෙන් සල්ලි ගෙවල අවම පහසුකම් යටතේ, ගුවන් සේවිකාවන්ගේ ෆුක් මූනු හා ගොං පාට් බලන් යන්න ඕනනම් ඉතින් ශ්‍රී ලංකන්ම යන්න ඕන:rolleyes:. ගොඩක් වෙලාවට ඕවයේ යන්නේ නාට්ටාමි ටයිප් ගමේ අනාත කුකුලො තමයි.....:sorry::sorry:

    දවසක් එකෙක් ෆුක් වෙන්නම බීල කබරයත් දාල අන්තිමට ලෑන්ඩ් කරද්දි මළාවගේ දොයි:lol:. ඌට "ලෑන්ඩ් කරා අයියේ" බහින්න කිව්වහම ඌ කිව්ව මෙහෙම ගෙදර යන්න බෑ, ඔහොම්මම පොඩ්ඩක් නිදන් ඉඳල ආයි ආපු රටටම යනව කියල. කට්ටිය හෙන ගේමක් දීල ඌව බස්සගත්තේ.....:lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    තූ විතරක්. මගේ බල්ලවත් යන්නැති එයාලයින් එකක්.:eek::eek::eek: වැඩියෙන් සල්ලි ගෙවල අවම පහසුකම් යටතේ, ගුවන් සේවිකාවන්ගේ ෆුක් මූනු හා ගොං පාට් බලන් යන්න ඕනනම් ඉතින් ශ්‍රී ලංකන්ම යන්න ඕන:rolleyes:. ගොඩක් වෙලාවට ඕවයේ යන්නේ නාට්ටාමි ටයිප් ගමේ අනාත කුකුලො තමයි.....:sorry::sorry:
    :lol::lol::lol:sri Lankan yanne okkoma bebaddo ban...
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :lol::lol::lol:sri Lankan yanne okkoma bebaddo ban...
    උඹ මම කතාව දාන්න ඉස්සෙල්ල රිප්ලයි කරල.:yes:
    සහතික ඇත්ත. කට්ටිය සීට් බෙල්ට්ස් ගලවගන්න කියපු ගමන් දඩබඩගාල ගලවල දාල දුවන් යනව ෆ්ලයිට් එකේ පිටිපස්සට. ඊටපස්සේ කරටි කැඩෙනකන් ගස තමයි. අන්තිමට කැබින් කෲ එකේ උනුත් බුදු කට්ටක් කනව උන්ටික ආම්බාන් කරන්න. කරුමෙට හරි ෆොරින් පැසෙන්ජර්ස්ල හිටියොත් උන් නිකන් වැද්දො දියා බලනව වගේ අපේ උන් දිහා බලන්නේ. ෆ්ලයිට් එකේ ඉඳන් කලිසමක් ඇඳන් අපි ශ්‍රී ලාංකිකයො කියන්න ලැජ්ජයි බං.:sorry::sorry: මේ රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකන් රටක් විදියට කොච්චර සංවර්ධනය වුනත් වැ
    ක් නෑ....:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    උඹ මම කතාව දාන්න ඉස්සෙල්ල රිප්ලයි කරල.:yes:
    සහතික ඇත්ත. කට්ටිය සීට් බෙල්ට්ස් ගලවගන්න කියපු ගමන් දඩබඩගාල ගලවල දාල දුවන් යනව ෆ්ලයිට් එකේ පිටිපස්සට. ඊටපස්සේ කරටි කැඩෙනකන් ගස තමයි. අන්තිමට කැබින් කෲ එකේ උනුත් බුදු කට්ටක් කනව උන්ටික ආම්බාන් කරන්න. කරුමෙට හරි ෆොරින් පැසෙන්ජර්ස්ල හිටියොත් උන් නිකන් වැද්දො දියා බලනව වගේ අපේ උන් දිහා බලන්නේ. ෆ්ලයිට් එකේ ඉඳන් කලිසමක් ඇඳන් අපි ශ්‍රී ලාංකිකයො කියන්න ලැජ්ජයි බං.:sorry::sorry: මේ රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකන් රටක් විදියට කොච්චර සංවර්ධනය වුනත් වැක් නෑ....:(
    :yes:
     
    :yes::yes::yes:
    සිරාවටම ඇත්ත කතාව
    ගොඩක් ඉන්දියන් කාරයොත් යන්නේ ට්‍රේඩර්ස්ලා
    මුන් ෆ්ලයිට් එකට නැග්ග ගමන් කරන්නේ ගිහින් විස්කි ගන්න රන්ඩු වෙන එක..
     
    :yes::yes: