තමුසෙලා වගේ මෝඩයෝ ඉන්නකම් හොඳයි! යකෝ මේ රටේ එයා ලයින් තියෙන්නේ ජනාධිපතිට ඕනි විදිහට නවත්තන්න යවන්න නෙමෙයි. එයාලයින් එකක් කියන්නේ අපේ ව්‍යාපාරයක් ඒක එක එක විදිහට නවත්වන්න බෑ. ඒවා කරන පිළිවෙලත් තියෙනවා. සක්කරයා කිව්වත් ඒවා නවත්තන්න බැ.
මම අහලා තියෙන්නේ,
යන්න ඔන්න මෙන්න තියෙන ෆ්ලයිට් එකක් එමිරේට්ස් කාරයාට කිව්වාලු පැයක් විතර නවත්තලා තියාගන්න කියලා. එහෙම නැවැත්තුවාම බිස්නස් එකට පාඩු ගොඩයි, කස්ටමර්ස් ලා නැතිවෙනවා. ඊළඟ ෆලයිට් කැන්සල් වෙනවා. ඒකාලේ අපේ එයා ලයින් එක තියන් සිටි නම නැති වෙනවා.
ඒවා තේරෙනවා ඒ මේ නුගත් යකා ට! ඌ කැන්සල් කරා ගිවිසුම ඊට පස්සේ දුන්නා උගේ 9 පාස් නැති මස්සිනාට.
ඉතිරිය ලොස් තමා. විශේෂයෙන් මිහින් එයා හින්දා ඒක සෑහෙන්න ලොස් වෙනවා.
machan danne nati ewa kiyawanna epa..
ubala hitan inne Emirates un inna kale ape airline1 hodata tibba kiyalada?
uba dannawada JKT (Jakartha) fly karannawath unta license tibbe na.. un ape license 1n fly karala tama un license gatte..
oya wage tawa dewal tiyanawa un apen wasi gattu
hodama eka tama (meka nam mama ahapu katawak)
LTTE attack 1n passe ape fully destroy una Aircrafts walata apita new aircrafts ganna puluwan kama tibbalu free of chargeda henama adu ganatada koheda..
but emirates un ape airline eke name 1 wikunala un e aircrafts tika aran unge logo gahala use karanna gattalu... (meka mama ahapu katawak aththa naththa nodanimi).
oya wage tawa dewal tiyanawa maachan
Ape full profit 1n 70%k Emirates deela ituruwagen staffta salaries gewwama.. ko profit?
e kaleth loss tama..