Sri Lanka Adsense ???

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා, මට මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මම දන්නවා මේ එළකිරි එකේ ඉන්නවා මේකට උත්තර දෙන්න පුළුවන් උන් ගොඩක්...

    මේකයි ප්‍රශ්නය...

    adsense වලින් ලංකාවේ සයිට් එකක කරලා හොද income එකක් ගන්න පුලුවන්ද? මම අහල තියෙන විදිහට adsense වලින් ලංකාව වගේ රටවල් වල click වලට ගෙවන්නේ ගොඩක් අඩුවෙන්නේ..? ඉතින් එහෙම එකේ පාඩුවක් නැද්ද? මම කියන්නේ ලක්ෂ ගණන් නෙමෙයි..සාමාන්යෙන් USD 100ක් මාසෙට අඩු ගානේ හොයන්න පුලුවන්ද?

    එහෙම කරන අය ඉන්නවද?

    එහෙම නම් සාමාන්යෙන් සයිට් එකට trafffic කොච්චර ඕනද? සයිට් එකට එන උන් ඇත්තටම ඔය ads වලට click කරනවද?

    මේක අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතනවා...කට්ටියම බම්ප් එකකින් සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිනවා :D
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    [/B][/SIZE][/COLOR]
    adsense වලින් ලංකාවේ සයිට් එකක කරලා හොද income එකක් ගන්න පුලුවන්ද? මම අහල තියෙන විදිහට adsense වලින් ලංකාව වගේ රටවල් වල click වලට ගෙවන්නේ ගොඩක් අඩුවෙන්නේ..? ඉතින් එහෙම එකේ පාඩුවක් නැද්ද? මම කියන්නේ ලක්ෂ ගණන් නෙමෙයි..සාමාන්යෙන් USD 100ක් මාසෙට අඩු ගානේ හොයන්න පුලුවන්ද?

    ලංකාව Target කරල හදන්න එපා. ලංකාවේ අය Ads click කරනව ගොඩක් aඩුයි.
    UK USA visitors ල Target කරලා හදන්න​.

    මුල ඉඳන් කරනවනම් Hoda topic එකක් තෝරගෙන කරන්න​
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    lankawe average cpc (click ekakata umbata hambena gana) $0.01-0.02

    melo rahak na ban karanna epa
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,727
    113
    ලංකාවේ සයිට් වලින් නම් income එක ගැන කියන්න දන්නේ නෑ. adsense වලින් හොයන ගාන නම් niche එක සහ target country එක අනුව තමයි තමයි තීරණය වෙන්නේ.

    හොයන්න පුලුවන් ගාන කියන්න අමාරුයි. සයිට් එකේ Design එක,CTR, CPC වගේ දේවල් බලපානවා.
    සාමාන්යෙන් US,UK,CA වගේ රටවලින් දවසකට visitor ලා 1000 එනවනම් මාසෙකට $500 - $1000+ වගේ පුලුවන්. හොද niche එකක සයිට් එකක්නම් CPC එක ගොඩක් වැඩියි.

    adwords tool එකෙන් niche,target country එකේ CPC එක ගැන පොඩි idea එකක් ගන්න පුලුවන්. google.com/sktool
     
    :sorry::sorry::sorry:

    thanks machan...ethakota me lankawe un site karanne daagena? mama site ekak karanna hithan innawa...income ekak baln nemei karanna hithuwe nam..ela ela...balamuko ehenam :yes:

    අදහසක් නෑ පුත්‍රයා :dull:

    :P
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,727
    113
    thanks machan...ethakota me lankawe un site karanne daagena? mama site ekak karanna hithan innawa...income ekak baln nemei karanna hithuwe nam..ela ela...balamuko ehenam :yes:

    ලංකාවේ සයිට් එකක් වුනත් අවුලක් නැතුව ඇති visitors ලා 5000-10000 ක් විතර එනවනම් :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    EK eke mama dakka fake screenshot ekak dala charter wechcha ekekuth.
    Lankawe CPC eka adui machan. E wagema CTR ekath adui indian karayo ekka baladdi (mage sites wala wadima traffic enne Indian ewun gen. CTR eka .5<%. LK nam thawath adui).

    Hoda niche ekak select karanna. Electronics, web hosting wage advertisers la godak innawa competitorslath innawa. e nisa market eka wild. Travel industry ekath ehemai. Hoda niche ekakata site ekak hadanna yanna epa - thaman danna thaman kamathi niche ekakin site eka patan aragena eka digata post danna one, active thiyenna one.
    Tika kalekin adsense eken ma A/B tests suggest karai ad format eka ehema gana. ad format eka change karala mage income 50% withara wadi welath thiyenawa.

    me mage stats:

    LK CPC: ~$0.3
    eastern EU/US: CPC: 0.25 - $3
    western EU, Russia, Japan, Korea: $0.7-$.50
    South East Asia: $.5 - $.30

    Idea ekak ganna uda thiyena stats walin.
     
    • Like
    Reactions: kolavari

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවේ සයිට් එකක් වුනත් අවුලක් නැතුව ඇති visitors ලා 5000-10000 ක් විතර එනවනම් :)
    5000 madi ban.
    mage site ekak thiyenawa 10,000 weekdays, 12,000 weekends wage traffic thiyenawa. Bandwidth hog ekak. Eth daily income eka $10-12 wage enne. Bandwidth yanawa 500GB wage.
    E wagema samahara sites thiyenawa dawasata 1000 wage awath loweth salli labena Advertiser ge skills anuwa thamai ithin.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    EK eke mama dakka fake screenshot ekak dala charter wechcha ekekuth.
    Lankawe CPC eka adui machan. E wagema CTR ekath adui indian karayo ekka baladdi (mage sites wala wadima traffic enne Indian ewun gen. CTR eka .5<%. LK nam thawath adui).

    Hoda niche ekak select karanna. Electronics, web hosting wage advertisers la godak innawa competitorslath innawa. e nisa market eka wild. Travel industry ekath ehemai. Hoda niche ekakata site ekak hadanna yanna epa - thaman danna thaman kamathi niche ekakin site eka patan aragena eka digata post danna one, active thiyenna one.
    Tika kalekin adsense eken ma A/B tests suggest karai ad format eka ehema gana. ad format eka change karala mage income 50% withara wadi welath thiyenawa.

    me mage stats:

    LK CPC: ~$0.3
    eastern EU/US: CPC: 0.25 - $3
    western EU, Russia, Japan, Korea: $0.7-$.50
    South East Asia: $.5 - $.30

    Idea ekak ganna uda thiyena stats walin.

    ok machan..elazz..balanna one... +++